(යොහාන් භාසුර)
ඉන්දීය ණය ආධාර යටතේ තවත් පෙට්‍රල් මෙට්‍රික්ටොන් 40,000 රැගත් නෞකාවක් අද (23) ශ්‍රී ලංකාවට ළගා වූ බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පැවසීය.
මෙම පෙට්‍රල් මෙට්‍රික්ටොන් 40,000 ත් සමඟ ඉන්දියාව විවිධ වර්ගයේ ඉන්ධන මෙටි්‍රක්ටොන් ලක්‍ෂ 3 කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට ශ්‍රී ලංකාවට ලබාදී ඇති බව වාර්තා වේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඉන්දීය පෙට්‍රල් මෙට්‍රික්ටොන් 40,000 එයි