(යොහාන් භාසුර)
ධීවරයන් සඳහා නිකුත් කරන භූමිතෙල් ඉන්දීය ධීවරයන්ට වැඩි මිලට විකිණීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු ලැබී ඇතැයි බලශක්ති අමාත්‍යංශයේ නිලධාරියකු පැවසීය.
මෙම වසරේ මැයි මාසයෙන් පසුගිය භූමිතෙල් වැඩි ප්‍රමාණයක් ධීවර සංස්ථාවේ ඉල්ලීමකට අනුව ධීවරයන් වෙනුවෙන් ලබාදුන් බවත් එම භූමිතෙල් මුහුදේදී ඉන්දීය ධීවරයන්ට අළෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන්නේ යැයි පැමිණිළි ලැබී ඇති බවත් එම නිලධාරියා කීය.
පසුගිය අගෝස්තු මස 21 වැනිදා දක්වා මෙරට භූමිතෙල් ලීටරයක මිල රුපියල් 87 ක්ව පැවැති අතර ඒ වන විට ඉන්දියාවේ භූමිතෙල් මිල කීපගුණයකින් ඉහළ තිබූ බවත් 21 වැනිදා මධ්‍යම රාත්‍රී සිට මෙරට භූමිතෙල් ලීටරයක් රුපියල් 340 ක් දක්වා ඉහළ දැමීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඉන්දීය ධීවරයන්ට භූමිතෙල් විකිණීමේ ජාවාරමක්