IMG-LOGO

‘ඉදිරියේදී භූමිතෙල් නැති වෙන හැඩ‘

(සුජිත් හේවාජුලිගේ )
භූමිතෙල්  සැපයීම ඉදිරියේදී සීමා කිරීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචක විජේසේකර මහතා පැවසීය.

භූමිතෙල් සම්බන්ධයෙන් බරපතළ අවභාවිතා සිදුවන බව සඳහන් කළ අමාත්‍යවරයා එම අවභාවිතා වැළැක්වීමට පියවර ගත යුතු බවද සඳහන් කළේය.

ධීවර කටයුතු ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉදිරියේදී භූමිතෙල්  නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

 

 



අදහස් (6)

‘ඉදිරියේදී භූමිතෙල් නැති වෙන හැඩ‘

Lalith M Sunday, 22 May 2022 07:41 PM

අවභාවිතා නවත්තන්න සහ ක්‍රමවත් කරන්න තමයි ඇමැති කෙනෙක් දාලා තියෙන්නේ... සැපයීම නවත්තන්න නොවේ. බැරි නම් අස්වෙලා යන්න. මහින්ද ලොක්කා වගේ එලවනකම් තටමන්නේ නැතිව...

:       3       54

Duminda Sunday, 22 May 2022 07:44 PM

මොනවද "අවභාවිතා"? මිනිස්සු දවස් ගණන් පෝලිමේ ඉඳලා උයන්න ලාම්පුතෙල් ටික ගන්නේ ... හිඟයක් තියනවා නම් ඇත්ත කියන්න...!

:       2       51

De Monday, 23 May 2022 01:06 AM

අවභාවිතය කියන්නේ..? ඇයි මිනිස්සු තෙල් බොනවද?

:       0       2

Lelwala Monday, 23 May 2022 06:26 AM

මෝඩ ඇමතියන් භූමිතෙල් පාවිච්චි කරන්නේ වැඩිම හරියක් සාමාන්‍ය ජනතාව. ඒවා අවභාවිතා කරන්න ඒ අයට අවශ්‍යතාවයක් නොමැත. භූමිතෙල් දියව් කියලා ගෙවල් වටලයි...!

:       0       2

Range Monday, 23 May 2022 09:30 AM

මිනිස්සු සල්ලි දීලා භූමිතෙල් ගන්නේ අවශ්‍යතා නිසා... නාස්ති කරන්න නෙවෙයි.

:       0       1

de silva Monday, 23 May 2022 06:57 PM

ඔව්, අපි භූමිතෙල් හෙළිකොප්ටරේට ගහගෙන කොළඹ ඉඳලා ත්‍රිකුණාමලේ දූපතට පියාසර කරනවනේ...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 454 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site