(යොහාන් භාසුර)
කොළඹ සිට නගරාන්තර සති අන්ත අධි සුඛෝපභෝගී දුම්රියක් ලෙස ආරම්භ කළ ‘ඇල්ල ඔඩෙසි’ දුම්රිය මෙම මස 8 සහ 9 දෙදින සිට බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවලට ධාවනය කරන බව දුම්රිය දෙපාර්තුමේන්තුවේ උසස් නිළධාරියකු පැවසීය.
ඉහළ සංචාරක ආකර්ශනය දිනාගත් දුම්රිය ගමනාන්තයක් වන බදුල්ල දක්වා ධාවනය වන මෙම දුම්රිය නතරකර දානය කිරීම කැපී පෙනෙන විශේෂත්වයකි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඇල්ල ඔඩෙසි’ තවත් දින දෙකක් ධාවනයට