IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ඇපල්ගෙඩියත් ගණන උස්සයි

(ඉන්දික අරුණ කුමාර)

ආනයනික ඇපල් ගෙඩියක මිල රුපියල් එකසිය අසූවක් දක්වා ඉහළ ගොස් ඇතැයි මාතලේ පාරිභොගික ජනතාව කියා සිටිති.

රුපියල් විස්සේ සිට රුපියල් පනහක් දක්වා විවිධ මිල ගනන් යටතේ අලෙවි වූ ආනයනික ඇපල් ගෙඩියක් සදහා මෙවැනි දැවැන්ත මිලක් වාර්තාවූයේ පළමු වරටය

මේ අතර වෙළපොල තුළ ආනයනික දොඩම් ගෙඩියක මිල රුපියල් 90.00 ත් රුපියල් 100.00 මිලක් වාර්තා වන බව ද ව්‍යාපාරිකයෝ කියා සිටියහ.

පවත්නා ආර්ථික අර්බුදය හමුවේ ආනයනික පලතුරුවල මිල තවදුරටත් ඉහළ යා හැකි බව කියා සිටියේය.

විදේශීය හෝ දේශිය පලතුරු මිලදී ගැනීම්  දුරට අඩුවී ඇති බව ව්‍යාපාරිකයෝ අවධාරණය කර සිටියහ.

 



අදහස් (3)

ඇපල්ගෙඩියත් ගණන උස්සයි

naleen Thursday, 31 March 2022 02:38 PM

තවත් ඇපල්ම හොයපල්ලා කන්න

:       0       0

බද්රානි Thursday, 31 March 2022 02:41 PM

ඇපල් කන්න තියනකොට දේශීය පලතුරු වර්ණනා කල එවුන්ට දැන් මොකටද ඇපල් වල ගැන ගැන ලතැවෙන්නේ? දේශීය පලතුරු කෙසේ වෙතත්, කුරුම්බැට්ට තමයි ඉදිරියේදී කන්න වෙන්නේ.

:       0       0

swene Thursday, 31 March 2022 04:30 PM

ඇපල් නම් කියට ගියත් සාමාන්‍ය ජනතාවට ප්‍රශ්නයක් කියල හිතන්න බැහැ. නමුත් සියලුම අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය අහස උසට නගින එක ඉතාමත් පිඩාකාරියි. එදා රුපියල් කිහිපයකින් වැඩිවූ විට කෑ මොරගහපු, අද පාර්ලිමේන්තුවේ ඉන්න පොරවල් වල කටවල් වැහිලා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 388 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 547 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site