IMG-LOGO

ඇදිරි දිනයේ විදුලියෙන් බෝනස්

හෙට දිනයේ (03දා) රට පුරා විදුලි සැපයුම විසන්ධි කිරීම පැය 1 යි විනාඩි 40 කට සීමාවන බව මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කරයි.

අවශ්‍ය කරන ඉන්ධන තොග බලාගාර වෙත ලැබීම නිසා මෙම තීරණය ගත් බවද එම කොමිසම දන්වා සිටියි.

ගෙවුණ දිනකීපයේදීම වැඩි පැය ගණනක් විදුලි සැපයුම නරත වුවද  රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන හෙට දිනයේ සැලකිය ‍ යුතු ආකාරයේ විදුලි සැපයුමක් ලබා දීම විශේෂ සිදුවීමක් වී තිබේ. 

හෙට දිනයේ සවස 5.30 සිට 10.30 දක්වා කාලය තුළ විදුලි සැපයුම විසන්ධි වෙන්නේ මේ ආකාරයටය. 

ABCDPQR කලාපවලට සවස 5.30 සිට රාත්‍රී 7.10 දක්වා.

EFGHSTU කලාපවලට රාත්‍රී 7.10 සිට රාත්‍රී 8.50 දක්වා

IJKLVW කලාපවලට රාත්‍රී 8.50 සිට රාත්‍රී 10.30 දක්වා 

හෙට දිනයේ පැය 6ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම මීට පෙර සඳහන් කර තිබිණි. 

 



අදහස් (0)

ඇදිරි දිනයේ විදුලියෙන් බෝනස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 370 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site