
(එච් එම් ධර්මපාල)
බලපත්‍රයක් රුපියල් ලක්ෂ පහකට අධික ඖෂධ කරල් සන්තකයේ තබාගන සිටි දෙදෙනකු දෙහිවල ඕබන් පෙදෙසෙන් අත් අංඩංගුවට ගත් බව ගල්කිස්ස කොටිඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.
සැකකරුවන් සන්තකයේ තිබී රජයේ අරක්කු බෝතල් පහක්ද පොලිසි බාරයට ගෙන ඇත.
සැකකරුවන් ඕබන් පෙදෙස ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 25 හා 55 ක්ද වන බවත් පොලීසිය අනාවරණය කරගෙන ඇත.
ගල්කිස්ස කොටිඨාස අපරාධ විමර්ශන කාර්යාංශය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර පැර්ඩිනෑන්ඩූ මහතා වෙත ලද තොරතුරකට අනුව සිදුකල වැටලීමේදි මෙම පුද්ගලයින් නිවසේ සගවා තිබූ මෙම කරල් 5000 කට අධික ප්‍රමාණයක් හා රජයේ අරක්කු බෝතල් පහක්ද පොලිස් බාරයට ගෙන ඇත.
2025 නොවැම්බර් මස 04
635
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2316
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අවසරයක් නැති බෙහෙත් පෙති තබා ගත් අයෙක් අල්ලයි