IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


අරගල කරුවන්ට පහර දුන්නැයි හිටපු පළාත් සභා මන්ත්‍රී ඇතුළු 3ක් අත්අඩංගුවට

(ඉන්දිකා  රාමනායක)

 

අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලු මුවදොර  සිටි අරගල කරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වන අමල් සිල්වා ඇතුළු තිදෙනෙකු  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් දෙදෙනා අතර මොරටුව මහ නගර සභාවේ නගර සභාවේ සේවකයෙක් ද සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

මොවුන් තිදෙනා ඊයේ රාත්‍රියේ මොරටුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත .



අදහස් (1)

අරගල කරුවන්ට පහර දුන්නැයි හිටපු පළාත් සභා මන්ත්‍රී ඇතුළු 3ක් අත්අඩංගුවට

සේනක ඉතාලිය Tuesday, 17 May 2022 03:43 PM

තෝරු, මෝරු පැත්තකට දාලා හාල්මැස්සන් ටිකක් අත්අඩංගුවට අරගෙන ෂෝ එකක් දාන්න හදන්නේ. අනේ අපේ රටේ ඉන්න ⁣සමහරක් ගොබ්බ මිනිස්සුන්ට මේවා මැජික් වගෙයි. අපේ දේශපාළුවන් තාමත් හිතන් ඉන්නේ රටේ ජනතාව ඔවුන් වගේ ගොබ්බයින් කියලා. දැන් ඉතින් රටේ ජනතාව රවට්ටන්න කලින් තරම් පහසු නැහැ මහත්තයෝ... ඒත් සමහරක් රැවටෙන අය ඉන්නවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 245 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 436 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 178 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site