IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


අයවැයෙන් ඉහළදැමු විශ්‍රාම වැටුප මේ මාසයේ සිට

(සුජිත් හේවාජුලිගේ)

අයවැයෙන් ඉහළ දැමීමට තීරණය කළ විශ්‍රාම වැටුප් විශ්‍රාමිකයන්ට  මේ මාසයේ සිට  දෙන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

එසේ ඉහළ දැමූ වැටුප විශ්‍රාමික රාජ්‍ය සේවකයන් ලක්ෂ පහකට අධික පිරිසකට  හිමිවන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අභයරත්න මහතා පැවසීය.



අදහස් (2)

අයවැයෙන් ඉහළදැමු විශ්‍රාම වැටුප මේ මාසයේ සිට

Jagath Leanage Thursday, 03 July 2025 02:19 PM

2020 ට පෙර විශ්‍රාම ගිය අයට ලැබෙන්නේ සොච්චන් විශ්‍රාම වැටුපක්. ඒ අයට ලොකු විෂමතාවයක් තිබුණා... එය නිවැරදි කර ඇතැයි කියා සිතනවා.

:       2       10

Nilantha Thursday, 03 July 2025 08:27 PM

විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අන්තර්ජාලය හරහා බැලීම වලක්වා තියෙන බවක් පේනවා. ඒ නිසා හරියාකාරව විශ්‍රාම වැටුප් පරිවර්තනය වේද කියල සැකයක් ඇතිවෙනවා මෙයට පෙර විශ්‍රාම වැටුප් පරිවර්තනය කල අවස්ථාවේ සිදුවූ තවමත් නිරවුල් නොවූ හේතු තියෙන නිසා කියන්නෙ.දෙපාරමේන්තුවේ අභ්‍යන්තර විගණන අංශය වුනත් වැරැද්දම නිවැරදියි තීරණය කර අසාධාරණයට ලක්වූ කෙනාගෙන්ම අයකර ගත්තා .මෙවර නව රජය යටතේ එවැනි වැරදිගැන ඉල්ලීම් ගෙන්වාගෙන නිවැරදි කරනවානම් හොදයි

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 162 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 366 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 158 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site