(එම්.සුසිල් පියන්ත)
අම්බලන්ගොඩ පොනදූව ඉඩම්තොට දී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇති බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ අම්බලන්ගොඩ පොනදූව ඉඩම්තොට පදිංචි සුසිල් සිල්වා (42) නමැති අයකු බවද පොලීසිය කියයි.
මිය ගිය පුද්ගලයා යතුරු පැදියකින් සිය නිවසට යමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු ඔහුට වෙඩි තබා පලා ගොස් ඇති බවද පොලීසිය කියයි.
ජාතික ජනබලවේගය බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ සභික ධූර 21 න් 11 ක් හිමිකරගෙන එහි බහුතර බලය දිනාගැනීමට සමත් විය.
ජාතික ජනබලවේගය හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ සභික ධූර 15 න් 8 ක් හිමිකරගනිමින් එම ප්‍රදේශීය සභාවේ බලය දිනාගැනීමට සමත් විය.
ශ්රී ලංකාවේ පුංචිම නගර සභාව ලෙස සැලකෙන හපුතලේ නගර සභාවේ බලය ස්වාධීන කණ්ඩායමක් ජයග්‍රහණය කළේය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
අම්බලන්ගොඩත් වෙඩි තැබීමකින් අයෙක් මරුට
fairoos Tuesday, 28 February 2023 01:57 PM
හැමදාම වෙඩිතැබීම් .අද දවසට 2ක් .ලංකාවේ පොලිසියේ මහත්වරුන්ට මේවා හොයන්න වෙලාවක් නැහැ .රනිල් රාජපක්ෂලාගේ කන්ට්‍රැක් එකනම් හොඳට කරනවා