IMG-LOGO

අප්‍රේල් මාසයේ විශ්‍රාම වැටුප නිවසටම

(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
 
අප්‍රේල් මාසයේදී විශ්‍රාම වැටුප් ලබාගන්නා විශ්‍රාම වැටුප් හිමියන්ට එම විශ්‍රාම වැටුප නිවසටම ගෙනැවිත් භාරදීමේ වැඩපිළිවෙළක් මේ වනවිට තැපැල් දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ප්‍රකාශ කරයි.
 
ඒ අනුව, විශ්‍රාම වැටුප් හිමියන් රජය විසින් ලබාදෙන ප්‍රවාහන පහසුකම් උපයෝගී කරගනිමින් තැපැල් කාර්යාල වෙත පැමිණීමේ අවශ්‍යතාවක් නොමැති බවද ඒ මහතා  සඳහන් කරයි.
 
අප්‍රේල් 4 වන දින වනවිටත් තම විශ්‍රාම වැටුප නිවසටම නොලැබුණහොත් පමණක් ඒ සම්බන්ධයෙන් තමන් විශ්‍රාම වැටුප ලබාගන්නා තැපැල් කාර්යාලයේ ස්ථානාධිපතිවරයා වෙත දුරකතන ඇමතුමක් දී විමසන ලෙස තැපැල්පතිවරයා දැනුම් දෙයි.



අදහස් (1)

අප්‍රේල් මාසයේ විශ්‍රාම වැටුප නිවසටම

නෙවිල් Thursday, 02 April 2020 10:32 AM

මෙම මාතෘකාව " තැපැල් කාර්යාලවලින් විශ්‍රාම වැටුප ලබා ගන්නා අයගේ ...... ලෙස සඳහන් කිරීම වඩාත් උචිතය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 283 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 455 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site