IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


අනුර - මෝදි ගිවිසුමේ දොස් විමල් දකී

(ආරියරත්න රණබාහු)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය සංචාරයේදී ඇතිකරගත් ගිවිසුම් හේතුවෙන් අනාගතයේදී ලංකාව ඉන්දියාවේ රූකඩයක් බවට පත් වීමේ අනතුරක් ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක  හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා කොළඹදී අද පැවසීය.

නව ලිබරල් වාදියකු වන රනිල් වික්‍රමසිංහ මහතා එම ක්‍රියා සිදු කළා නම් එය එතරම් ගණන් ගත යුතු සිද්ධියක් නොවන නමුත් ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන විශාල ලෙස කරුණු කී රෝහණ විජේවීර මහතා බිහි කළ ජනතා විමුක්ති පෙරමුණ සෙවණේ සිටින නායකයකු එසේ කිරීම පරාධීනත්වය පෙන්නුම් කිරීමක් යැයි ද වීරවංශ මහතා කීය.

දේශපාලන සංස්කෘතික බලශක්ති සහ ආර්ථික වශයෙන් ශ්‍රී ලංකාව රඟපාන චරිතයක් බවට පත්කර ගැනීම ඉන්දියාවේ අපේක්ෂාව යැයිද හෙතෙම පැවසීය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නෙළීමට යෝජිත තෙල් නළය මෙරට බලශක්තිය සුරකින තෙල් නරයක් බවට පත් නොවන බව කී ඒ මහතා එය බලශක්ති පරාධීනත්වයක් බවට පත්විය හැකි බවද සඳහන් කළේය.

 



අදහස් (17)

අනුර - මෝදි ගිවිසුමේ දොස් විමල් දකී

RATHNAYAKE Wednesday, 18 December 2024 04:53 PM

එතනිං පැනලා ගිය එකාට කොහොමත් ඒ ගැන කියන්න පුළුවන්... මෙයා කියන කියන ඒවා දාන අයටත් පිස්සු, බලන අපිටත් පිස්සු...

:       25       78

Saman Wednesday, 18 December 2024 04:55 PM

ඉරිසියාවෙන් පුපුරනවා වගේ...!

:       23       80

Lakmal- Kathunayaka Wednesday, 18 December 2024 05:00 PM

අනේ විමලෝ... නිකන් කහින්නේ නැතිව ඉන්න.

:       22       70

විපරමා Wednesday, 18 December 2024 05:04 PM

මෙයා කවද්ද හරි දෙයක් හරි විදිහට දකින්නේ? තමුන්ගේ හොරකම්, වන්චා, දූෂණ නොපෙනුණාට කයිවාරුව නම් බටහිර කුමන්ත්‍රණ සහ අනුන්ට දොස්කීම. වාචාල කටින් කියපුවා අපි නොදන්නවා නෙවෙයි...

:       22       70

sachith Wednesday, 18 December 2024 05:17 PM

මෙයා මේ විදිහට කෑ ගහනවා කියන්නේ, බය වෙන්න දෙයක් නෑ. ගිවිසුමේ අපිට ලොකුවට නරක දේවල් තියෙන්න විදිහක් නෑ.

:       22       64

පියල් පෙරෙරා Wednesday, 18 December 2024 05:41 PM

මේවා LTTE ඩයස්පෝරා අයගේ ඉල්ලීම් ජෙප්පෝ වැඩ කරන්නේ පල්ලියටයි, LTTE ඩයස්පෝරා අයටයි…මව්බිම නැතිනම් මරණය කියපු අය.

:       66       31

swene Wednesday, 18 December 2024 05:46 PM

කෙරවලපිටියේ LNG බලාගාරයට LNG නැතිව නිකන් තියෙන බවත් තේරුම් ගන්න ඉන්දියාවෙන් හෝ ගෑස් අරගෙන විදුලිය නිපදවුවොත් නරකද?

:       9       19

ජිල්බු Wednesday, 18 December 2024 05:52 PM

මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් හින්දා මට ලෙමන් පෆ් බඩගිනියි. ඒව දුන්නැත්තං මම අයිඩෙන්ටි කාඩ් දෙකක් හදාගන්නවා...!

:       12       45

ජගත් ලියනගේ Wednesday, 18 December 2024 06:26 PM

අනේ විමලෝ. ජා.ජ.වේ. යේ හිටියා නම් අද අගමැති. හොඳ වැඩේ රාජපක්ෂලාගේ තටු ලෙවකන්න ගියාට...

:       12       34

ගමේ එකාලා Wednesday, 18 December 2024 06:34 PM

76 වසරක් මාරුවෙන් මාරුවට රටම හොරාකාලා විනාශ කරපු දූෂිත, බලලෝභී, බඩගෝස්තරවාදී නායකයෝ, ජනතාවට යහපතක් අකුල් හෙළන කුහකයින්ට මොනවා කියන්න බැරිද?

:       14       32

රටේ එකාThursday, 19 December 2024 06:25 AM

අවුරුදු 76 කට පෙර කරත්ත දැක්කූ පරම්පරාවේ කෙනෙක් හැටියට නොයෙක් මාදිලියේ සුඛෝපභෝගී වාහන රටපුරා යනවිට පරම්පරා උරුමය වන කරත්ත දැක්කීමට නොලැබීමෙන් කේන්තියෙන් සිටින ගමේ එකාට හොඳටම කේන්තියාම සාමාන්‍ය දෙයක් තමයි..!

:       0       0

Rohana Wednesday, 18 December 2024 09:44 PM

ඔය කියන ගිවිසුම්වලින් ලංකාවට හානියක් නෑ. නිකම් කට තිබුණාට විකාර කියවන්න එපා. අසල්වැසියා සමග සාමයෙන් සමගියෙන් සිටීම ඥාණාන්විතයි...

:       0       0

Perera Thursday, 19 December 2024 01:58 AM

මේ වගේ අපතයින්ට තවම ප්‍රසිද්ධියක් දෙන්නේ ඇයි?

:       0       0

චතුරි Thursday, 19 December 2024 05:34 AM

ඔබලාට කොන්ද නමන් හිටියානේ කල්පගාණක්. ඉන්දියාවට රූකඩයක් වෙන්නේ ඔබලා. නාකිමයිනාත් එක්ක එකතුවෙලා බෝම්බ පිපිරුවා. මතකද? නාකිමයිනා දිනවන්න ජාතිබේද අවුස්සපු නූගතා. පාසල් ගියේ නැත්නම්... මේ අනුන්කියන දේවල් අහගෙන තමයි උගත්කම පෙන්වන්න යන්නේ... අද පාර්ලිමෙන්තුවේ හිටියා නම් මෙයාට පෙන්වන්න වෙන්නේ රිපෝට් එක. තව බේබිලාත් ඉන්නවා. රිපෝට් පෙන්වන්න වෙන එකට. දැන් හොරා කන්න නැහැ.. සවාරි යන්න නැහැ ඔළු දෙකෙන්. කට්ටිය හඳහන් බලන්න ඉන්දියාවට ගියේ සේරටම එක දවසේ ස්වීප් ඇදුණා. ගෙදර ගිහින් උසාවි යන්න. මතක් වෙනකොටත් ආසයි. රට බාරයි අනුර කුමාරට...

:       0       0

රුවන් Thursday, 19 December 2024 07:17 AM

අපේ ගමේ උදවිය නම් කියන්නේ අසුචී අනුභව කරනු සූකර කියලා...

:       0       0

sam Thursday, 19 December 2024 09:02 AM

මේයා කියන දේවල් කවුද ගණන් ගන්නේ?

:       0       3

Sumith Thursday, 19 December 2024 11:53 AM

වඳ කොත්තු...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මැතිවරණ රාජකාරිවලට ආ කතක් මරුට
2025 මැයි මස 05 428 0

පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණ


හෙට ඇරැඹෙන එ.ජා වෙසක් උළෙලේ ප්‍රධාන දෙසුම ජනපතිගෙන්
2025 මැයි මස 05 111 0

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එ


ඡන්දපොළ ඡායාරූප ගැනීම වීඩියෝ කිරීම තහනම්
2025 මැයි මස 05 65 0

ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම


ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් රටවල් අතර 4 වැනි තැනට
2025 මැයි මස 05 446 0

ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.


වැලිකඩ බන්ධනාගාරයේ කාණුවක් රිවෝල්වරයක්
2025 මැයි මස 05 464 0

වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන


දේශබන්දුට ඇති තර්ජන ගැන CID පරීක්ෂණයක්
2025 මැයි මස 05 162 0

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 718 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 186 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1226 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site