(අතුල බණ්ඩාර)
ප්‍රමාණවත් පරිදි පි.සී .ආර් .පරීක්ෂණ කට්ටල හා රැපිඩ් ඇන්ටිජන් කට්ටල නොමැතිකමින් සිය බල ප්‍රදේශවල සිටින කොරෝනා රෝගීන් හඳුනාගැනීමේ ගැටළුවකට තම කාර්යමණ්ඩල මුහුණපා ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීහු පවසති.
කොරෝනා රෝගීන් බවට සැකකෙරෙන විවිධ රෝගී තත්ත්වයන් පෙන්නුම් කරන හා පෙන්නුම් නොකරණ පුද්ගලයන් දෛනිකව පරීක්ෂාකිරීම සඳහා අඩුම තරමින් පි.සී.ආර්. හෝ රැපිඩ් ඇන්ටිජන් කට්ටල 100ක් -200ක් අතර ප්‍රමාණයක් අවශ්‍ය බව පෙන්වාදෙන ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීහු සතියකට වරක් හෝ දෙවරක් ලැබෙන්නේ කට්ටල 25 ක් 30 ක් වැනි ප්‍රමාණයක් බවත් ,එය කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් කියා සිටිති.
ඊට අමතරව කොරෝනා රෝගීන් බවට සැකකරන පුද්ගලයින්ගේ පි.සි.ආර් . හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීමේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල අදින සෞඛ්‍ය ආරක්ෂක ඇඳුම් කට්ටලද ප්‍රමාණවත් පරිදි නොලැබීමද ගැටළුවක් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීහු පෙන්වාදෙති .
2025 නොවැම්බර් මස 04
634
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2316
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අනුරාධපුරේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට ගැටලු ගොඩක්