IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


‘අන්තර් පළාත් බස් රථ සියයට 20 කින් අඩුවෙලා‘

(යොහාන් භාසුර)

ඩීසල් හිඟය හේතුවෙන් අන්තර් පළාත් පෞද්ගලික බස් රථවලින් සියයට 20 ක් පමණ ඊයේ (30) දිනයේ ධාවනයෙන් ඉවත්ව තිබූ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

ඩීසල් ගැටලුව ඇතිවීමට පෙර දෛනිකව අන්තර් පළාත් බස් රථ 950 ක් පමණ ධාවනය කළ බව කී එම නිලධාරියා ඊයේ එම බස් රථ සංඛ්‍යාව 750 ක් දක්වා අඩුවී තිබූ බව ද සඳහන් කළේය.

‘කොවිඩ්’ හේතුවෙන් රට වඩා තැබීමෙන් පසුව අන්තර් පළාත් බස් රථ 500 කට ආසන්න සංඛ්‍යාවක් සේවයෙන් ඉවත් වූ බවත් ඒ හේතුවෙන් ඇතැම් මාර්ගවල බස්වල අඩුවක් දැකිය හැකි වූ බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.  



අදහස් (0)

‘අන්තර් පළාත් බස් රථ සියයට 20 කින් අඩුවෙලා‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 388 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 547 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site