IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අනතුරින් ත්‍රිරෝද රියදුරු මරුට

 

(ක.ග. කරුණාරත්න)

ත්‍රිකුණාමලය දෙස සිට හබරණ දෙසට ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක් හබරණ ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ කරඳගොල්ල යුද හමුදා මාර්ගයේ හැපී පෙරළීම නිසා සිදුවූ අනතුරක් හේතුවෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් 27 හැවිරිදි තරුණයෙකු මරුමුවට පත්වී ඇතැයි හබරණ පොලීසිය කියයි.
 
එම අනතුරින් මියගොස් ඇත්තේ හබරණ ත්‍රිකුණාමලය පාර පදිංචි සම්පතා වඩුගේ මනෝජ් ජයසංඛ සිල්වා(27) යන අයයි.
 
රිය අනතුරට හේතුව අපරීක්‍ෂාකාරී රිය ධාවනය බව පොලීසිය සිදු කල විමර්ශන වලදී හෙළිවී තිබේ.
 
එම අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රිරෝද රථයේ රියැදුරා බීමත්ව සිටි බව වෛද්‍ය  වාර්තා මගින් තහවුරු කර ඇතැයි පොලීසිය සඳහන් කළේ සැකකාර රියැදුරා පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත. මියගිය පුද්ගලයාගේ ගේ මරණය සම්බන්‍ධයෙන් හදිසි මරණ පරීක්‍ෂණය සහ පශ්චාත් මරණ පරීක්‍ෂණය දඹුල්ල මහ රෝහලේදී අද(22) සිදු කිරීමට නියමිත බව විමර්ශන සිදුකරන පොලිස් නිලධාරිහු පැවැසූහ.
 
හබරණ  පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.



අදහස් (0)

අනතුරින් ත්‍රිරෝද රියදුරු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 768 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 374 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site