IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


අනගාරික ධර්මපාලතුමන්ගේ ජන්ම දිනය සැමරේ

 

(තිලකරත්න දිසානායක)

ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන්ගේ 156  වෙනි ජන්ම සංවත්සරය නිමිත්තෙන් ගම්පහ දුම්රිය ස්ථානය ඉදිරිපිට වූ ධර්මපාල තුමන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර පුද කිරීමේ උත්සවයක් අද  (17) පෙරවරුවේ සිදු කෙරිණි. 

ගම්පහ තරුණ බෞද්ධ සංගමය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබිණී.

එම අවස්ථාවට ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.කේ.මල්ලවආරච්චි මහතා ඇතුළු පාසල් සිසු දරුවන් පිරිසක් ද, සහකාර ප්‍රාදේශීය ලේකම් උපේක්ෂා කපුරුබණ්ඩාර , සිංහල භාෂා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා ප්‍රජා රත්නායක, හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම,  තරුණ බෞද්ධ සංගමයේ සභාපති වෛද්‍ය විල්ෆ්‍රඩ් විජේසිංහ, ලේකම් උපාලි ගණේපොල යන මහත්ම මහත්මීන් සහ පොලීසිය, වෙළඳ සංගමය නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ. 



අදහස් (0)

අනගාරික ධර්මපාලතුමන්ගේ ජන්ම දිනය සැමරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31543 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13903 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11075 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 159 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1080 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 303 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site