( තිලකරත්න දිසානායක0
වර්ෂාව සහිත හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම අද (30) දහවල් 12 වනවිට, දූනමලේ ජල මාපකයෙහි මීටර් 4 දශම 90 ක් වශයෙන් සදහන්ව තිබූ බවත් මෙය අත්තනගලු ඔය පිටාර මට්ටමකට පත්වීමක් වන බවත් ගම්පහ වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය සදහන් කරයි.
මෙම ජල මට්ටම සාමාන් ගංවතුර මට්ටමකට පත්වීමක් බවත් ජල මට්ටම මීටර් 5 දශම 5 දක්වා ඉහළ ගියහොත් මහ ගංවතුර තත්ත්වයක් බවත් වර්ෂාව තවදුරටත් ඇති වුවහොත් අත්තනගලු ඔයෙහි ජල මට්ටම තවත් ඉහළ යාම සිදුවන බැවින් පහත්බිම්වල වෙසෙන ජනතාව විමසිලිමත්ව සිටිය යුතු බවත් කළ විමසුමකට පිළිතුරු දෙමින් ගම්පහ වාරිමාර්ග ඉංජිනේරු විදුර ක්‍රිෂාන්ත මහතා පැවසීය.
අත්තනගලු ස්ථාන කිහිපයකින් පිටාර ගැලීම හේතුවෙන් අද දහවල් වනවිට ගම්පහ නගරය අවට මාර්ග කිහිපයක් ජලයෙන් යටවී තිබිණි.
විපක්ෂයට ජාතික ජන බලවේගයේ සටන් පාඨ අරගෙන ඉදිරියට යාමට සිදුවීම රටේ ජයග්‍රහණයක් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තු
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයින් සහ හිටපු රාජ්‍ය නායකයින් සහ ඔවුන්ගේ වැන්දඹුවන් භුක්ති විඳින වරප්‍රසාද සුදුසු ලෙස කප්පාදු කිර
පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනත සංශෝධනය කිරීම සඳහා මේ වන විට කෙටුම්පත් කරමින් සිටින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද වි
මාදුරුඔය ජලාශයට අද (09) උදෑසන කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සෙබළුන් 6 දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ලෝක බැංකුවේ සහ ආසියා සංවර්ධන බැංකුවේ පූර්ණ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳ කාර්ය රාමුව යටතේ ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම
14 වැනි ලියෝ පාප් තුමන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පළ කර තිබේ.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
අත්තනගලු ඔය පිටාර මට්ටමේ