(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඉදිරි මාස හතර සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අතුරු අය වැය වැඩි ඡන්ද 115 කින් සම්මත විය.
අයවැයට පක්ෂව ඡන්ද 120 ක්ද විපක්ෂව ඡන්ද 5 ක්ද ලැබිණි.
මන්ත්‍රීවරු 43 දෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ.
සමගි ජන බලවේගය සහ පොහොට්ටු පක්ෂයේ ඩලස් කණ්ඩායම සහ ආණ්ඩුවෙන් විමල් වීරවංශ ඇතුළු ස්වාධීන මන්ත්‍රී එකමුතුව ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
ජාතික ජන බලවෙිගය සහ දෙමළ සංවිධානය අයවැයට විරුද්ධව ඡන්දය දුන්නේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අතුරු අයවැය වැඩි ඡන්ද 115කින් සම්මතයි
palitha bulathsinhala Friday, 02 September 2022 06:30 PM
සිංහලයන්ගේ එකමුතුකම හොඳට දැක්කා.. මාස 02කට පෙර රට තිබුණේ කොහොමද? මොවුන්ට ඒක මතක නැහැ. මේ ලෝකෙ නැතිව ඇති මේ වගේ පාදඩ ජාතියක්... ඔක්කොම එකයි...
nishantha ranaweera Friday, 02 September 2022 06:31 PM
ජනාධිපති රනිල්ගේ රජයට ජයවේවා...!
Demuni Uduwara Saturday, 03 September 2022 05:45 AM
In order to please IMF, SJB intentionally bypassed the voting.