(යොහාන් භාසුර)
අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත්කළ කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතාගේ සේවා කාලය අද (20) දිනයෙන් අවසන් බව ඒ මහතා පැවසීය.
ජනාධිපතිවරයා හදිසි නීතිය පැනවීමත් සමඟ අත්‍යවශ්‍ය සේවා කොමසාරි තනතුර බලගැන්වූ බවත් හිදිසි නීතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත නොකිරීම නිසා දින 14 කින් පසුව හදිසි නීතිය අවසන් වූ බවත් රුවන්චන්ද්‍ර මහතා කීය.
හදිසි නිතියට අද දිනයේ දින 14 ක් සම්පූර්ණ වූ බවත් ඒ හේතුවෙන් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාගේ නිල නිල කාලය අවසන් වූ බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාගේ සේවය අවසන්
කිරි පුතා Friday, 20 May 2022 09:01 PM
වැඩක් කළාද? නැත්නම් නිකම්ම ශිත කාමරේ ටයි පටියට හිරවෙලා ඉඳලා යනවද දන්නේ නෑ...
sam Saturday, 21 May 2022 11:59 AM
රාජපක්ෂල වගේ මුකුත් හොරකම් කළේ එහෙම නැද්ද? එයාලට නම් පැයක් ඇති ලංකාවම හොරාකාලා ඔවුන්ගේ ගිණුම් වලට දාගන්න. හෙන්චයියෙක් හින්දා පොඩ්ඩක් හරි හොරා කන්න ඇති.
සිරිSaturday, 21 May 2022 02:33 PM
ඔබ ඔහු හෙන්චයියෙක් කියලා හරියටම දන්නවද? නැත්නම් ඔක්කොම හෙන්චයියො ඔය ඉන්න සේරම හෙන්චයියන් කියලා නිගමනය කළාද?