IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


අග්‍රාමාත්‍ය කාර්යාලය අසල මෝටර් රථයක් ගිනි ගනී

කොළඹ 3 මල් පාරේ පිහිටි වෙළඳ සැලක් ඉදිරිපිට නවතා තිබූ මෝටර් රථයක් අද (31) පෙරවරුවේ හදිසි ගිනි ගැනීමකට ලක් විය. 

ඒ අසල සිටි පුද්ගලයින් හා ගිණි නිවීමේ හමුදාව එක්ව ගින්න මැඩපැවැත්වීමට සමත්විය. 

(ඡායාරූපය: ළහිරු හර්ෂණ)



අදහස් (2)

අග්‍රාමාත්‍ය කාර්යාලය අසල මෝටර් රථයක් ගිනි ගනී

සුරංග Sunday, 31 July 2022 07:35 PM

මල්පාරේ අගමැති නිවස ගිනි ගත්ත වේලේ ගිනිනිවන හමුදාව කොහේද හිටියේ.

:       2       14

sharm warn Monday, 01 August 2022 09:04 AM

මේක තිර පිටපතක් නොවෙන නිසා ගින්න නිවන්න කටයුතු කළා. ගින්න නිව්වේ නැත්තේ ඒක නායකයාගේ කොටසක් නිසා කියලා රටම දන්නවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 169 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 372 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 160 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site