(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල පැල්වෙහෙර ප්‍රදේශ්යේ මාළු අලෙවි කරන ස්ථානයකට අකුණක් පතිතවීමෙන් අකුණු සැර වැදී එහි රැදී සිටි කාන්තාවක් සහ පිරිමි අයකු දඹුල්ල රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
මෙසේ රෝහල් ගත කොට ඇත්තේ මාළු අලෙවි කරමින් සිටි පුද්ගලයා සහ වර්ෂාවට නොතෙමී සිටීම සඳහා මාළු අලෙවි කරන මඩුව ඇතුළේ රැඳී සිටි තවත් කාන්තාවක් බව පොලීසිය සඳහන් කළේ ය.
අකුණු සැර වැදීමෙන් දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කළ 28 හැවිරිදි පිරිමි පුද්ගලයා හා 38 හැවිරිදි කාන්තාව අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවත් එක් අයකු මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අකුණෙන් දෙකක් රෝහලට