සම්බුදු තෙමඟුල නිමිති කර දිවයිනේ නගර රැසක වෙසක් තොරණ රැසක් මෙවත් ප්‍රදර්ශනය කර තිබුණි.
පිටකොටුව ස්ථාන කීපයක ද ,වාද්දූව,සිදූව අම්බලන්මුල්ල ඇතුළු දිවයිනේ ස්ථාන රැසක මෙසේ තොරණ ප්‍රදර්ශනය කර තිබුණි.

චුල්ල නාරද ජාතක කතා වස්තුව රැගත් අඩි 60 ක් පමණ උසැති වෙසක් තොරණ වාද්දුව දුම්රිය ස්ථානය ආසන්නයේ ඉදිකර ඇති අයුරු. (සුමිත් ප්‍රේමතිලක)

අම්බලන්මුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව සහ ප්‍රදේශයේ තරුණ කැල එක්ව ඉතා අලංකාරව ඉදිකළ කුණ්ඩලකේෂි කතාවස්තුට ප්‍රර්ශනය කරන අලංකාර තොරණ- (වී.ඒ.නිශ්ශංක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd