පෞද්ගලික බස් රථ සේවක සංගමය අරැඹූ බස් වර්ජනය හේතුවෙන් ඇතැම් පළාත්වල ගමනාගමනය ඇන හිට ඇති අතර කොළඹ ප්‍රදේශයේ සාමාන්‍ය තත්ත්වයෙන් බස් රථ ධාවනය සිදු කෙරෙන අයුරු දැකගත හැකිය.
බස් වර්ජනයක් ක්‍රියාත්මක වන බව පෙර දිනයේ සිටම දැනුම් දී තිබූ නිසා කොළඹට පැමිණෙන සාමාන්‍ය ජනතාවගේ අඩුවීමක්ද දැකිය හැකිය.
දුර පළාත් සඳහා මෙම බස් වර්ජනය බලපා ඇතැයි වාර්තා වන නමුත් කොළඹ කොටුව බස් නැවතුමෙන් පිටත් වන බස් රථ සාමාන්‍ය අන්දමින් සිය ගමන් වාර ආරම්භ කරන අයුරු දැකගත හැකි විය.
ඡායාරූප - ලහිරු හර්ෂණ
(36698)



ඡායාරූප - ලලිත් චාමින්ද



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොට්ටාව..ගල්කිස්ස පිළියන්දල, බසුත් වර්ජන නම් ඒ බස් සේරම හෝමාගම ප්‍රාදේශීය සභාපතිගේ පොහොට්ටුවේ .තවත් නමගිය දේශපාලකයන්ගේ බසුත් ඒ සමග.
ආණ්ඩුවට ඕනේ වැඩ වර්ජනය නැහැ කියලා පෙන්නන්න නේ...