(ඡායාරූප - ශාන්ත රත්නායක)
ග්‍රාමීය කටයුතු අමාත්‍යාංශය අනුබද්ධ මිල්කෝ ප්‍රයිවට් ලිමිටඩ් හි අඹේවෙල කර්මාන්ත ශාලාවේ කිරිපිටි නිෂ්පාදනාගාරය නවීකරණය කිරීමෙන් පසු විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(7) සිදුකෙරිණි.






(ඡායාරූප - ශාන්ත රත්නායක)
ග්‍රාමීය කටයුතු අමාත්‍යාංශය අනුබද්ධ මිල්කෝ ප්‍රයිවට් ලිමිටඩ් හි අඹේවෙල කර්මාන්ත ශාලාවේ කිරිපිටි නිෂ්පාදනාගාරය නවීකරණය කිරීමෙන් පසු විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(7) සිදුකෙරිණි.






COMMENTS
අඹේවෙල කර්මාන්ත ශාලාවේ කිරිපිටි නිෂ්පාදනාගාරය නවීකරණය කිරීම ඉතා හොඳදෙයක්... එය කළයුතු කටයුත්තකි. හොඳ දෙයට හොඳ කීමටත් වැරදි දෙයට වැරදී කීමටත් අප පසුබට නොවෙමු. (අපි රතු,කොළ නිල් පාට ගැන නොසිතා) අවංකව මෙය විවෘත්ත කිරීමට මොනතරම් මහජන මුදලක් නස්තිවෙන්න ඇද්ද? මිනිස් පැය කොතරම් නස්තිවෙන්න ඇද්ද? (මිනිස් පැය මිල කිරීමට අපහසුය) වාහන, ඉන්ධන, ආරක්ෂක නිලධාරීන්, පාසල් ළමුන්, කෑම බීම යනාදිය... ඊට අමතරව අවට එක්රැස් වී කපටි සිනාවෙන් මුව සරසාගෙන ඉන්න අප්‍රසන්න ඇම්බැට්ටයෝ ටික... අපේ මව්බිම පාලනය කල හැම පක්ෂයක්ම සහ දැනට පාලනය කරන පක්ෂද කොපමණ දේ නාස්තිකර ඇද්ද? මේ හැම දෙයක්ම අපගේ මුදල්ය. රටේ දියුණුව සඳහා තිබෙන මුදල්ය. එක සතයක්වත් මෙහි සිටින නූගත් දේශපාලකයාගේ මුදල් නොව මේ මගේ, අපේ මුදල්ය. මා ඉන්න රටේ කිසිදිනෙක මෙවන් අර්ථ ශුන්‍ය නාස්තිකාර උත්සව දැක නොමැත. අප මාතෘභුමියේ මුල් පුරවැසියා මෙම වාක්‍යටික කියවනු ඇතැයි තදින් විස්වාස කරන්නෙමු. මක්නිසාදයත් අප අපගේ මව්බිමට ආදරය කරන පුරවැසියන් බැවිනි.
එතකොට කාටද මේක බද්දට දෙන්නේ.. ?
අළුත් වෙනවා නම් නියමයිනේ...
කර්මාන්ත ශාලාවේ තිබුණ පැකට් කරන වුල්ෆ්, බ්‍රඩ්මන්, ලේක් යන්ත්‍රවලට මොකද වෙන්නේ?
රවින්ද්‍ර මහතාගේ අදහස් දැක්වීම සමග මම සම්පුර්ණයෙන් එකග වෙමි. අපේ රටේ හොද වැඩක් කරත් සොබනේ තම තියෙන්නේ. මහජන සල්ලි නිකන් නාස්ති කරලා අහිංසක පාසල් ළමයින්වත් රස්තියාදු කරනවා.