( ලහිරු හර්ෂණ)
සරසවි සිසුන්ගේ විරෝධතා පා ගමනට පොලිසිය විසින් කදුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කරනු ලැබීය.
මේ මොහොත වන විට සිසුහු පාර්ලිමේන්තු මාර්ගයේ රැදී සිටිති. පොලීසිය , කැරලි මර්ධන ඒකකය කැඳවා ආරක්ෂාව තර කර තිබේ.











( ලහිරු හර්ෂණ)
සරසවි සිසුන්ගේ විරෝධතා පා ගමනට පොලිසිය විසින් කදුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කරනු ලැබීය.
මේ මොහොත වන විට සිසුහු පාර්ලිමේන්තු මාර්ගයේ රැදී සිටිති. පොලීසිය , කැරලි මර්ධන ඒකකය කැඳවා ආරක්ෂාව තර කර තිබේ.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ පොලිසිය ළඟ බුලට් ඇත්තෙම නැද්ද?
අන්තරේ උද්ඝෝෂණය කරන කාලසටහනක් දුන්නා නම් මිනිසුන්ටත් පොලිසියටත් කරදරයක් නෑ. මහජනයාට තමන්ගේ ගමන් සැලසුම් කරගන්න පුළුවන්නේ...
6 වෙනි පින්තූරේ ඉන්න ගෝතයෝ දෙන්නා ජීවිතේ මුල්වරට අද වෙන්ට ඇති හරියට නා ගත්තේ...
පාදඩ දේශපාලනයේ අතකොලු තමා මේ. විශ්ව විද්‍යාල වලට දේශපාලනය රින්ගුවම මීට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු විය හැකිද?
කිසිම ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ.
නුඹලව දෙමව්පියන් වෙහෙස වෙලා ඇති දැඩි කලේ රටේ බල්ලන්ගේ කීම්වලට රැවටිලා, ඔය විදිහට පොලිසියෙන් ගුටි කන්නද? මම ළඟ හිටියා නම්, ඔහොම නෙමේ, හතර හන්දි කඩලා ගෙවල් වලට යවනවා දෙමව්පියන්ට කියලා තෙල් ගාව ගාන්න.
රාජකාරිය මැනවින් ඉටුකරන පොලිස් නිලධාරී මහත්වරුන්ට මාගේ ගෞරවනීය ප්‍රණාමය!!
මොවුන්ගේ රැවුල් වලට ගිනි තබා පන්නා දැමිය යුතුයි.
හැබැයි මෙහෙම දඟලන පොලීසිය එදා පාර්ලිමෙන්තුවේ කුඩ්ඩන්ගෙන් ගුටි කනකොට හිටියේ බල්ලෝ වගේ
මේ කොල්ලෝ කෙල්ලන්ගේ ප්‍රශ්න මොනවද කියලා බලධාරීන් බලන්න ඕන
විශ්ව විද්‍යාල සිසුන් විරෝධතා ඉදිරිපත් කරන එක හොඳ දෙයක් උනත් අවුරුද්දේ 365 දවසෙම විරෝධය පෙන්වන එකේ තේරුම මොකද්ද? අනික අද බොහෝ විශ්ව විද්‍යාල ඇතුළත පාලනය ගෙන යන්නේ ළමයින්ගේ නීති යටතේ. මේක වෙන රට වල නැති දෙයක්. දේශපාලනය විසින් සියල්ල විනාශ කරපු බවකුයි මට පෙනෙන්නේ.
මේ අයගේ ප්‍රශ්න වලට වඩා තරුණ විසේ ඔලුවට ගහලයි මේ දඟලන්නේ. රටේ සියලුම දෙනා මේ විදිහට තමන්ට තිබෙන ප්‍රශ්න හේතුවෙන් තවකෙකුව පීඩාවට පත් කරන්න ගත්තොත්, මේ රටට කුමක් සිදු වෙයිද? කැම්පස් එකට තේරුනා කියලා ඔලුවේ අන් පැල කරගත් මේ අය හිතාගෙන ඉන්නේ, ඒක ලෝකේ පෙරලන්න ලැබුණු වරමක් කියලා වෙන්න ඇති. මෝඩ රැලක්?
නිකන් ලැබෙන අධ්‍යාපනයේ අරුමය තමයි. අරගල කර කර රට රට පෙරලා පෙරලා ඉන්නකෝ. මගේ ඥාති කෙනෙකු ඕස්ට්‍රේලියාවේ ඉන්න එයාගේ ලොකු අයියාගෙන් මාසෙකට ගානක් කඩා ගන්නවා කොළඹ සරසවියේ ඉන්න පුතාට වියදම් කරන්න කියලා. සරසවි පුතා ඒ සල්ලි වලින් පෙම්වතිය සමග සාප්පු සවාරි යනවා පාටි දානවා. අර සල්ලි එවන ඥාතියාගේ දුව පිටරට සරසවියේ ඉගෙන ගන්න ගමන් හෝටලේක පිරිසිදු කරන්නියක ලෙස වැඩ කර තමන්ගේ අධ්‍යාපන වියදම සොයා ගන්නවා. ඔන්න රටවල් දෙකක ජීවත් වෙන අපේම සරසවි දරුවන්ගේ වෙනස.
අද මේ කොල්ලෝ මොකටද විරෝධතා කලේ කියන්න පුළුවන් ? මේක විහිළුවක් ජවිපෙ පදේට නටන. අන්තරය කරන්නේ කොන්ත්‍රාත් එකක් . දැන් අන්තරේ කලින් කැදවුම් කරුවන්ගේ වැඩ වලින් පේනවා. හරි සටනක් නෙමේ කරන්නේ දරුවන්ගේ අනාගතේ විනාශ කරන එක.
රට හදන්න හදන්න යන්න කලින් තමන් හැදෙන්න . අන්න මොරටුව සරසවියේදී නවක වදය නිසා සරසවි අධ්‍යාපනය අතහැරිය සිසුවෙකු ඉන්පසු දෙවැනි උසස් අධ්‍යාපන ආයතනයේ නවක වදයෙන් පසු දිවි නසා ගෙන. තමුන් හදපු දෙමව්පියන්ටත් සාප වෙන වැඩ මේවා. අපේ දුක් මහන්සියෙන් හම්බු කරන බදු සල්ලි මෙහෙම අමානුෂික මිනිස්සුන්ට නේ වියදම් කරන්නේ.
ලංකාවේ නිදහස් අධ්‍යාපනය බිහි වුයේ 40 ගණන්වල ගත් රාජ්‍ය ප්‍රතිපත්තිමය තීරණයකින් විනා, සිසු අරගලයක් නිසා නොව. සමහරෙක් අද විශ්ව විද්‍යාල වලින් බුද්ධිමතුන්, කලාකරුවන්, නවෝත්පාදකයන් බිහි නොවේ යයි පවසයි. රජයේ වගකීම සිසුන්ට බාලාංශයේ සිට සරසවිය දක්වා අධ්‍යාපනය ලබා දීමයි. ලබාගත් අධ්‍යාපනය යොදවා නවෝත්පාදකයෙකු වීම ශිෂ්‍යයාගේ වගකීමයි. ලංකාවේ එදා මේද තුර විශ්ව විද්‍යාල වලින් සමත්වූ සිසුන්ගේ ප්‍රමාණය සැලකුවහොත්, මේ රට බුද්ධිමතුන් සහ නවෝත්පාදකයන් ගෙන් ගහන සුරපුරයක් විය යුතු නමුත්, එවැනි දෙයක් සිදුවී නැත. එයට වග කිව යුත්තේ සිසුන් මිස, ඔවුන්ට "නොමිලේ" අධ්‍යාපනය ලබා දුන් මහජනයා නොවේ. අද රටේ ඇති සරසවි සියල්ල වසා දැමුවත් මා සිතන්නේ නැහැ රටේ ආර්ථිකයට එයින් විශාල බලපෑමක් ඇතිවෙයි කියා. මක් නිසාද යත්, අදත් රටේ ආර්ථිකය මෙයවන්නේ තේ දළු නෙලමින්, ඇඟලුම් නිමවමින්, සංචාරක, ධීවර කර්මාන්තයේ යෙදෙමින් සිටිනා ශ්‍රම බලකාය විසින් පමණක් බැවිනි.
දැන් මේ ළමයින් සිතන්නේ ලංකාවේ සියලුම අවශේෂ ජනයා උත්පාද වී ඇත්තේ තමන්ගේ උපන්දා සිට අවශ්‍යතා සපුරා දෙන්න කියලාද ? වෙන කිසිම දියුණු රටකවත් සිසුන්ට නැති වරප්‍රසාදයක් තමයි නිදහස් අධ්‍යාපනය කියන්නේ. ඒ නිසා ඒක ලැබුන පලියට ෂයිලොක් ගේ මස් රාත්තල වගේ මුළු රටේම මිනිස්සුන්ගේ රීරි මාංශය ඉල්ලමින් පිස්සු නැටීම නවත්වන ලෙස ඉතා කාරුණිකව ඉල්ලමි.
කසියා , මේගොල්ලන්ට විතරද ප්‍රශ්න තියෙන්නේ. බදු ගෙවන මිනිස්සුන්ට, කුලී වැඩ කරලා එදිනෙදා පවුල් නඩත්තු කරන මිනිස්සුන්ට , උදේ හවා බස් වල එල්ලිලා වැඩට ගිහින් දෙමව්පියන්ට සහෝදරියන්ට කන්න හොයන තමුන්ගේ වයසේ තරුණයන්ට, බඩේ දරුවෝ තියාගෙන පාරේ වෙළදාමේ යන බවලතුන්ට ප්‍රශ්න නැද්ද. පුද්ගලික අංශයේ රැකියා කරමින් පණ ගිහින් රෑ ජාමේ ගෙදර එන මිනිස්සුන්ට ප්‍රශ්න නැද්ද ? මම කියන්නම් රටේ ලොකුම ප්‍රශ්නය විචාර බුද්ධියක් නැති මෙන්න මේ ළමයි ටික.
මේ කොල්ලන් ඔවුන්ගේ දෙමාපියන්ගෙන් ගන්න ඕනා පලිය තමයි මේ රටේ ජනතාවගෙන් ගන්නේ. නුඹලාගේ දෙමාපියන් කල වැරැද්දට අපි කුමක් කරන්නද කොල්ලනේ? එදා දෙමාපියන්, නුඹලාගේ වැරැද්දට දඩුවම් කර හැදුවා නම්, අද පොලිසියෙන් මේ විදිහට ගුටිකාලා හැදෙන්න වෙන්නේ නැහැ.
ගහන්න ඕනේ ඔලු කටු කුඩුවෙන්න...
පොලීසිය නොවේ, මිනිස්සු එකතුවෙලා මුන්ට ගහන්න ඕනේ..
මුන්ට වතුර ගහන එක අපරාදේ..., පෙට්‍රල් ගහලා ගිනි තියන්න ඕනෑ.