


කොළඹ කොටුව දක්වා ගමන් ගත් දුම්රියක් කැළණිය දුම්රිය ස්ථානයේදී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මගීහු දැඩි අපහසුතාවයකට පත් වුහ.
( ඡායාරූප - චතුර එස් කොඩිකාර)



කොළඹ කොටුව දක්වා ගමන් ගත් දුම්රියක් කැළණිය දුම්රිය ස්ථානයේදී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මගීහු දැඩි අපහසුතාවයකට පත් වුහ.
( ඡායාරූප - චතුර එස් කොඩිකාර)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඉතා පැරණි දුම් දුම්රියවල් ටික ඉවත්කර හොද සේවයක් ලබා දෙන්න රජයට අවශ්‍ය නැතිකමින් මොනතරම් අපහසුවකට මහජනතාව පත්වෙනවාද නමුත් මැති ඇමතිවරු මේවයේ ගමන් නොකරන නිසා මේ අයට එය කරදරයක් නොවේ
බලන්න මිනිස්සු කොච්චර අපහසුතාවෙන්ද මේවයේ යන්නේ කියලා. ඇමතිලට වාහන ගන්නම කොච්චර වියදම් කරනවද. ඇයි බැරි තව දුම්රිය එකතුකරන්න. කාර් එකක් ගන්න බැ සාමාන්‍ය මිනිහෙක්ට උපරිමේටම බදු ගහනවා, එහෙනම් මේ පොදු ප්‍රවාහන සේවය දියුණු කරන්න ඕනේ. මේකම ඇති මේ රටේ දේශපාලකයෝ සාමාන්‍ය ජනතාව ගැන හිතන හැටි තේරුම් ගන්න. මේවා දැක්කම අපිටම දුක හිතෙනවා.
මම කලාතුරකින් දුම්රිය බාවිතා කරන්නේ, ඉතා මෑතකදී අලව්වට යාම සදහා කොටුව දුම්රිය ස්ථානයට ගිය අවස්ථාවේ, රටේ දුම්රිය සේවය පවතින තත්වය ගැන ඇතිවූනේ කලකිරීමක්.