(රංජිත් රාජපක්ෂ)
ප්‍රජා සවිබලගැන්විමේ සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍යය ආරුමුගන් තොණ්ඩමන් මහතා අද (22) කොල්ලුපිටියේ පිහිටි එම අමාත්‍යංශයේ දී වැඩ බාර ගත්තේය.
ප්‍රජා සවිබලගැන්වීමේ සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් අමාත්‍යංශය වෙත පැමිණි ආරුමුගන් තොණ්ඩමන් මහතා පිළිගැනීම සිදුවිය.
මෙම අවස්ථාවට අමාත්‍යංශයේ නිලධාරින් මෙන්ම අමාත්‍යයවරයාගේ හිතවතුන් විශාල පිරිසක් ද සහභාගී විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd