(චමිල් රූපසිංහ)
මැදින් පොහොය නිමිත් කරගෙන පේරාදෙණිය පොලිසිය විසින් සංවිධානය කරන ලද ව්‍යංජන 32 ක බුද්ධ පූජාවක් අද (01) ගැටඹේ රාජෝපවනාරාමයේදී පැවැත්විණ.
පේරාදෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක මහින්ද කල්දේරා මහතාගේ සංකල්පයක් අනුව පේරාදෙණිය පොලිසියේ කාර්‍ය මණ්ඩලය සහ ව්‍යාපාරික සූරිය ලංකා ආයතනයේ අධිපති සී එම් තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා මහකන්ද සහ හිඳගල ග්‍රාම නිලධාරී වසම්වල ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන්ගේ දායකත්වයෙන් මෙම ව්‍යංජන 32 ක බුද්ධ පූජාව පැවැත්විණ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින් අහල නැති පුජාවක්.
බුද්ධ පූජාව පේරාදෙණියේ, ගුටි පූජාව රාජාංගණයේ..
පළමුව පොලිසියේ විනය හදන්න, බොරු සෝබන නැතුව