IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වට්ටුවාක්කල් පාලමේ කොටසක් ගිලා බසී

(රොමේෂ් මධුෂංඛ)

පවතින වැසි සහිත තත්ත්වය හේතුවෙන් මුලතිව් වට්ටුවාක්කල් පාලම අසල ජල මට්ටම ඉහළ යාම නිසා පාලමේ මැදින් ගිලා බැස ඇතැයි ප්‍රදේශවාසීහු කියති.

මේ හේතුවෙන් එහි ගමන් කිරීම අවදානම් තත්ත්වයේ පවතින බව ඔවුහු පවසති.

මේ හේතුවෙන් මුලතිව් වට්ටුවාක්කල් ඒ- 35 ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා සිදුව ඇත.

 
 



අදහස් (8)

වට්ටුවාක්කල් පාලමේ කොටසක් ගිලා බසී

sahan Thursday, 16 November 2017 11:35 AM

මේ ඔන්න මේවාට අපේ අප්පොච්ච අල්ල ගන්න එපා , මේවා කලේ බාප්පොච්චා...

:       241       473

gajanThursday, 16 November 2017 06:10 PM

අප්පච්චි හරි බාප්පොච්චි හරි ගිහින් මේවා හැදුවේ නැහැ. ඒ මිනිස්සු කලේ මේවා හදන්න මුදල් වෙන් කරපු එකයි .. මේවලට වගකියන්න ඕන ඔය පාර හදපු කොන්ත්‍රාත්කාරයයි. ඒක අධීක්ෂණය කරපු රජයේ නිලධාරීන් ටිකයි.

:       107       67

sahanFriday, 17 November 2017 01:27 PM

ගජන්, මොකද තද වුණේ? ඔයත් ඒ කාලේ බාප්පොච්චට කොමිසන් එක දීලා පාලම් හදපු කොන්ත්‍රාත් කරුවෙක්ද?

:       33       257

sahan Friday, 17 November 2017 07:59 AM

අප්පොච්චිගේ කාලේ බාප්පොච්චි හදපු පාලම උඩින් යනකොට පඩුරක් දාලා දෙවියන්ට බාරයක් වෙලා පලයල්ලා කොල්ලනේ..............

:       476       505

sampath Saturday, 18 November 2017 07:17 AM

කිලෝමීටර් දහස් ගණන් ලංකාවේ පාරවල් හැදිලා තියනවා. මීටර් දෙකක අඩුපාඩු හොයන්න තරම් කුජීත වෙන්න එපා.

:       67       10

sahanSaturday, 18 November 2017 09:17 AM

හරි, හරි දහස් ගණන් හැදිලා තියෙනවා ,ඒ වගේම මිලියන ගණනින් අප්පොච්චයි, බාප්පොච්චයි හම්බ කරගෙන තියෙනවා...

:       10       72

PSaturday, 18 November 2017 04:22 PM

එහෙමද? එතකොට අර බැංකු මංකොල්ල කාපු එක අවුලක් නැද්ද?

:       56       0

ANURA Sunday, 19 November 2017 06:45 PM

අපේ අප්පොච්චිගේ කොමිස් වැඩවල රඟේ ඉවර නැත.. අායිමත් දෙන්න ඉතුරු ටිකත් බස්ස ගන්න ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 87 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 140 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 941 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site