(නිමල් ජයරත්න)
මහා පරිමාණ ව්‍යාපාරිකයන් බව කියන පිරිසක් දිඹුලාගල ඇල්ලේවැව රක්ෂිතයේ ඇති කුඹුක්ගස් වනසා එහි වී වගා කිරීම නිසා තම කුඹුරුවලට ජලය රඳවා ගැනීමේ අපහසුවක් ඇතැයි එම ප්‍රදේශවල පාරම්පරික ගොවීහු පවසති.
එම අනවසර ගොවිතැන් ආරක්ෂා කිරීම සඳහා කුඩා පැල්පත් වෙනුවනට මහල් කීපයකින් සමන්විත ගොඩනැගිලි ඉදි කර ඇතැයි ද අප වාර්තාකරුවෝ පවසති.මේ වන විට අක්කර 120ක් පමණ ප්‍රමානයක වගා කර ඇතැයි ද ප්‍රදේශවාසීහු කියති.
එම අනවසර වගාකරුවන් කන්න හයක් පමණ අනවසරයෙන් වගා කර ඇතැයි ද ගොවීහු චෝදනා කරති.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd