
(යොහාන් භාසුර)
‘විනිසුරු දඩයම, නීතිඥාවරු මර්දනය සහ ජනතාව පෙළන පාලනයට එරෙහිව කලු කබා අරගලය’ යන සටන් පාඨය මූලික කරගෙන නීතිඥායන් කණ්ඩායමක් අලුත්කඩේ අධිකරණය ඉදිරිපිට අද (23) දහවල් විරෝධතාවක් පැවැත්වූහ.
‘නීතිඥා සාමූහිකය’ නියෝජනය කළ නීතිඥායෝ එහිදී අලුත්කඩේ අධිකරණ සංකීර්ණය වටා ඇති මාර්ගයෙන් පෙළපාලියකින් පැමිණ අධිකරණ ඉදිරිපිට විරෝධය දැක්වූහ.
(ඡායාරූප: ගයාන් අමරසේකර)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දූෂිත මිනිසුන්ට බලය දෙන්නේ කවුද. කව්ද නීතියෙන් බේරෙන්න.....සියල්ල කරන්නේ නීතීඥයින්....
ජනතා අරගලයට ජයවේවා .
කෙල උන අරගලයේ හිටපු සේරම හිඟන කළු කෝට් කාරයෝ ටිකම මෙතන
මම නොදන්නා නිසා අහන්නේ. මැතිවරණයක් ප්‍රකාශයට පත්කළාට පස්සේ උද්ඝෝෂණ ,පෙළපාලි කරන්න බැහැ නේද?ලෝයස්ලට එහෙම ප්‍රශ්නයක් නැද්ද?
කළු කබාකරුවන් තරම් මාෆියාකරුවන් කොටසක් මෙසිරිලක ඇත්නම් ඒ විශ්ව විද්‍යාල ආචාර්ය උත්තමයන් තමයි.
අපේ රටේ දූෂිතම ආයතන වලින් දෙකක් තමයි අධිකරණය සහ නීතිපති දෙපාර්තම්නේතුව
විධායක ජනපති ක්‍රමය හැකි ඉක්මනින් අහෝසි කොට රටේ පාලකයන්ට නීතියට අධිකරණයට ඉහළින් කටයුතු කිරීම වලකා දැමිය යුතුය.
ඔවුන් ගැටලුවේ කොටසක්. බොහෝ මන්ත්‍රීවරුන් පවා නීතිඥයන්.