
(රා.මු.සු. රත්නායක)
ගලෙන්බිඳුණුවැව මානන්කට්ටිය වැව් තාවුල්ලේ දළ අතෙක් හා අලියෙක් ද්වන්ධ සටනක් කරති.
ඊට නුදුරින් ඇතින්නියක බලා සිටිනු අයුරු දක්නට ලැබේ.
මහා ගස් පෙරළමින් මෙම දෙදෙනා මහා සටනක නිරත වන්නේ අසල සිටින ඇතින්න බෙදාගැනීමට බව ගම්වාසීහු කියති.
දහවල් කාලයට මෙම සටන දකින්නට නොලැබෙන අතර සවස් කාලයේ දී මෙම තිදෙනාම වැව් තාවුල්ලට පැමිණෙති. රෑ බෝවන තුරුම දෙදෙනාගේ සටන පවතින බව ද ගැමියෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්ව ලෝකයේ එකම වර්ගයක එකිනෙකා අතර ගැටුම් ඇති වන්නේ එක්කෝ ආහාර නිසාය නැත්නම් ප්‍රජනනය සදහාය. මොන සිදුවීමට වුවත් අවසානයේ ඉතිරි වන්නේ ශක්තිවන්තයා නිසා එය ඔවුන්ගේ ගහණයේ පැවැත්ම සදහා සෘජුවම බලපායි. එය සොබා දහමේ එක් අපූර්වත්වයකි. නමුත් සත්ව ලෝකයේ වඩාත් බුද්ධිමත් සත්වයා ලෙස පිලි ගැනෙන මිනිස් වර්ගයාට එකිනෙකා අතර ගැටුම් සදහා නිශ්චිත හේතු සාධකයක් උවමනා නැත.
" ගහගන්නට එපා දෙන්නාටම බිරිඳ ... වෙන්නම් නුඹල දෙන්නම මාගේ නොවේද ? "
යකෝ අර අනාථාගාරයේ ඉන්න ඇතින්නක් ගෙනැත් ඔතනින් දාපල්ලා...එතකොට වැඩේ ඉවර කරගනීවි ලස්සනට....නැත්නම් ඉන්ජෙක්ෂන් ගහලා සිහි නැතිකරලා වෙන කැලේකට ගිහින් දාපල්ලා...එකෙක් මැරෙනකං බලං ඉන්නෙ නැතිව ....
තිරිසන් සතා කෙසේ වෙතත් මොලේ ඇති මිනිසා අද මොනතරම් කුලල්කා ගන්නවද.