IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


හොර හරක් ජාවාරමෝ පොලීසියට කොටුවෙති

( බී.ජී.චතුරංග)

කොළඹ ප්‍රදේශයෙන් වෑන් රථයක් කුලී පදනම මත  ලබා ගෙන අනුරාධපුරයට පැමිණ, හරක් හොරකම් කර මස් සඳහා විකුණු කල්ලියක පුද්ගලයන් 6 ක්, වෑන් රථය සමඟ අත්අඩංගුවට ගත් බවඅනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 25ත් 46ත් අතර වියේ පසුවන අනුරාධපුර රඹෑව සහ කොළඹ ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් හය දෙනෙකි.

එම හොර හරක් ජාවාරමේ මහ මොළකරු වන හිටපු විශේෂ කාර්ය  බළකා සෙබළෙකු අත්අඩංගුවට ගැනීමට වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක  බවත් බව පොලීසිය ඳහන් කළේය.

මීට මාසයකට පමණ පෙර අනුරාධපුර, යාපනේ හංදිය ප්‍රදේශයේදී එළ ගවයන් දෙදෙනෙකු සහ අනුරාධපුර ගෙවල් පනස් පහ ප්‍රදේශයේ දී එළ ගවයින්  තුන් දෙනෙකු සොරකම් කිරීමේ සිද්ධීන් දෙකක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී මෙම සොරකම සඳහා පැමිණි වෑන් රථය වැලිසර, මහබාගේ ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් එකක් බව හඳුනා ගත් බව පොලීසිය කියයි.

ඉන් අනතුරුව වෑන්  රථයේ හිමිකරු ගෙන්  රථය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී, හිටපු විශේෂ කාර්ය බලකා සෙබළකු වන මහනුවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු, වෑන් රථය කුලී පදනම මත ලබා ගෙන ඇති බව අනාවරණය වූ බව පොලීසිය කියයි.

 

 

 



අදහස් (0)

හොර හරක් ජාවාරමෝ පොලීසියට කොටුවෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ගුවනේදී මුදල් සොරකම් කළ විදේශිකයා අත්අඩංගුවට
2025 මැයි මස 11 2 0

රුපියල් දොළොස් ලක්ෂ විසි දහසක් වටිනා ඇමෙරිකානු ඩොලර් 4,000 ක මුදලක් අබුඩාබි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානය තුළ දී සොරා ගත් චීන ජාතික


ලක්ෂ 600ක දුම්වැටි සමඟ හතරක් මාට්ටු
2025 මැයි මස 11 31 0

රුපියල් ලක්ෂ 600 ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළ , කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැති ’’ හ


සේමිණි අත්අඩංගුවට
2025 මැයි මස 11 308 0

සිනමා නිළි සේමිනි ඉද්ද මල්ගොඩ මහත්මිය අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය කියයි.


කොට්ටාවේ ඝාතනයට අයෙක් අල්ලයි
2025 මැයි මස 11 264 0

කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේදී අපරාධ රැසකට සම්බන්ධ ’’ ඇඹිලිපිටියේ පොඩ්ඩා’’ නැමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨා


දිවයින පූරා දන්සැල් 8581 ක්
2025 මැයි මස 11 157 0

වෙසක් පොහොය නිමිත්තෙන් මෙවර දිවයින පූරා දන්සැල් 8581 ක් ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.


මෝල් ගස් පහරින් තරුණයා මරුට
2025 මැයි මස 11 905 0

රිදීමාලියද්ද ප්‍රදේශයේ නිවසකට අද (11) අලුයම බලහත්කාරයෙන් ඇතුළු වී නිවෙස් හිමියා සමඟ ඇති කරගත් බව කියන ආරවුලකින් පුද්ගලයකු මෝල්ගස් පහර කෑමට ලක්වී එම නි


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 940 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1419 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 369 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site