
(නිමල කොඩිතුවක්කු)
ආසියාව, මැදපෙරදිග සහ අප්‍රිකාව සම්බන්ධ කරන විශ්වාසනීය සම්බන්ධක මධ්‍යස්ථානය බවට ශ්‍රී ලංකාව පත් කරමින් හෙට ලෝකයට අවශ්‍ය රැකියා සඳහා තරුණ පරපුර සූදානම් කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
නවෝත්පාදනය, සහයෝගීතාව මෙන්ම ඊට අදාළ වපසරිය නිර්මාණය කර ගැනීමේ හැකියාව තුළින් ඊළඟ පරපුරට නායකත්වය ලබාදීමට ශක්තිය ලබාදිය යුතු බවත් රාජපක්ෂ මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ සිංගප්පූරුවේ පැවති Global Economic Cooperation (GEC) East සමුළුවේදී අදහස් දක්වමිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලා හැමෝම සියදිවි හානි කරගන්න එකේ මොකක් හරි ලොකු සැකයක් තියනවා.. එක්කෝ සියදිවි හානි කරගන්නවා වගේ පෙන්නුවාට මෙයාලාව කවුරු හරි මරනවා... නැත්නම් ලොකු බලපෑමක් දීලා සියදිවි හානි කරගන්න පොලඹවනවා... මොකද මේ හැමෝම කලින් ආන්ඩුවල වංචා, දූෂණ වලට මැදි වුණ අය. හැමෝම රජයේ නිලධාරින්.. දේශපාලන නායකයෝ එකෙක්වත් අහුවෙන්නෑ... අහුවෙන්න කලින්ම සාක්ෂි නැති කරනවා..
කවුරුහරි කියන දේකට මෙයා ලකුණු දාගන්නවා.