IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


සිනමා හලෙන් හමුවූ රන් මාලය වසරකට පසු හිමිකරුට දෙයි

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කොළඹ සිනමා ශාලාවක් තුළ වැටී තිබියදී මීට වසරකට පමණ ඉහතදී අහුලාගත් රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා රන් මාලයක් සුරැකිව තබාගෙන සිටී චිත්‍රපටි නිෂ්පාදකවරයකු වූ අනුර සමරජීව මහතා එහි අයිතිකාරිය හමුවීමෙන් පසු පොසොන් පොහොය දිනයේ ඇයට එය බාර දී ඇත.

රන් මාලයේ අයිතිකාරිය වූයේ නුගේගොඩ නාවල ප්‍රදේශයේ පදිංචි ජයමිනි මහත්මියයි.

චිත්‍රපට නිෂ්පාදක අනුර සමරජීව මහතා මේ සම්බන්ධයෙන් ලංකාදීපයට තොරතුරු හෙළි කරමින් මෙසේ පැවසීය.

පසුගිය වසරේ ජුනි මස 16 වැනි දා ද ගේම් චිත්‍රපටයේ මංගල දර්ශනය ලිබර්ටි සිනමා ශාලාවේදී පැවැත් වුණා. මේ අවස්ථාවට සහභාගි වූ ප්‍රේක්ෂකයකු මෙම රන්මාලය අහුලාගෙන අයිතිකරු හොයාගෙන භාර දෙන ලෙස පවසා මට දුන්නා රන්මාලය අහුලා ගත් අහුලාගත් ප්‍රේක්ෂකයා කවුද කියාවත් මට කිව්වේ නැහැ මාලයේ අයිතිකරු සොයා ගන්නා තෙක් මම එය මගේ බිරිඳට සුරැකිව තබා ගන්නා ලෙස පවසා ඇයට බාර දුන්නා.

පසුව එහි අයිතිකරු හමුවීමෙන් පසු මම එම රන් මාලය බාරදුන්නා

 



අදහස් (4)

සිනමා හලෙන් හමුවූ රන් මාලය වසරකට පසු හිමිකරුට දෙයි

පැරකුම් Monday, 05 June 2023 11:48 PM

මොහු නම් කිසිසේත්ම සකල සිරින් පිරි සිරි ලංකාවේ පුරවැසි භාවයට සුදුසුකම් නොලබයි.

:       0       2

විජේ Tuesday, 06 June 2023 01:19 AM

ඔන්න මනුස්ස ගති ඇති මිනිස්සු. ඔබ‍ තුමාට අපගේ ගෞරවය පුද කරමු.

:       0       4

Samitha S. Aluthgamage Tuesday, 06 June 2023 08:17 AM

සමරජීව මහතාට අපගේ ප්‍රණාමය ... !!! චිත්‍රපට ක්ෂේත්‍රයට ඔබතුමා වැනි නිෂ්පාදක වරුන් වාසනාවන්..

:       0       5

Kazi Shajahan Tuesday, 06 June 2023 12:10 PM

විශිෂ්ථයි ඔබල දෙදෙනාම ,කියන්ඩ වචන නැහැ අහන්ඩ කො දේශපලනය කරන්ඩ ,අපේ රටට ඔනකරන්නෙ ඔයවගෙ අවංක අය රට පාලනයට

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 288 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1000 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2442 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1654 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 966 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2244 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1444 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site