ශ්‍රි ලංකා පොත් ප්‍රකාශකයින් ගේ සංගමය 17 වැනි වරටත් සංවිධාන ය කළ 2023ස්වර්ණ පුස්තක සම්මාන ප්රදානෝත්සවය කොළඹ7බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී අද (8) පස්වරුවෙි උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි .
එහිදි 2022 වසරේ ප්‍රකාශිත ප්රශස්ත නවකතාවට හිමි ස්වර්ණ සම්මානය නෝබට් අයගමගේ කුර හඬෙකි වියැකෙනා කෘතියට හිමිවිය. ඒ අනුව ස්වර්ණ සම්මානය සහ මුදලින් රුපියල් ලක්ෂ අටහමාරකමුදල් තිළිණ ය ශ්‍රි ජයවර්ධන පුර ව්ශ්ව විද්‍යාලයේ මානව ව්ද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානි මහාචාර්ය ප්‍රණිත් අභය සුන්දර මහතා විසින් කතුවරයා වෙත පිරිනමනු ලැබු අයුරු .
සම්පත් බැංකවේ විධායක අධ්යක්ෂ අජන්ත ද වාස් ගුණ සේකර පොත් ප්‍රකාශකයින් ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දිවර සමරසිංහ සහ ෆාස්ට් පබිලිස්ටි පුකාංශන අධිපති ප්‍රේම් දිසානායක යන මහත්වරැද මෙහි වෙති.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)
රුපියල් දොළොස් ලක්ෂ විසි දහසක් වටිනා ඇමෙරිකානු ඩොලර් 4,000 ක මුදලක් අබුඩාබි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානය තුළ දී සොරා ගත් චීන ජාතික
රුපියල් ලක්ෂ 600 ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළ , කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැති ’’ හ
සිනමා නිළි සේමිනි ඉද්ද මල්ගොඩ මහත්මිය අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය කියයි.
කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේදී අපරාධ රැසකට සම්බන්ධ ’’ ඇඹිලිපිටියේ පොඩ්ඩා’’ නැමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨා
වෙසක් පොහොය නිමිත්තෙන් මෙවර දිවයින පූරා දන්සැල් 8581 ක් ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
රිදීමාලියද්ද ප්‍රදේශයේ නිවසකට අද (11) අලුයම බලහත්කාරයෙන් ඇතුළු වී නිවෙස් හිමියා සමඟ ඇති කරගත් බව කියන ආරවුලකින් පුද්ගලයකු මෝල්ගස් පහර කෑමට ලක්වී එම නි
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ස්වර්ණ පුස්තක සම්මාන පිළිගැන්වයි
මැක්ස් Friday, 08 September 2023 10:18 PM
උණුසුම් සුබ පැතුම්. 'කාල නදී ගලා බසී', 'සුර අසුර යාමය' වැනි විශිෂ්ට කෘති පාඨක අපට තිළිණ කළ නෝබට් අයගමගේ සාහිත්‍යධරයාට ස්වර්ණ පුස්තක සම්මාන ලැබීම සතුටට කරුණකි. වෙසෙසින්ම අවසන් වටයට තේරී සිටි සමහර NGO ලේඛකයන් පරයා ජයග්‍රහණය ලැබීම ඉතාමත් අගනේය.
Chinthana Thursday, 12 October 2023 10:26 AM
නෝබට්ගේ විශිෂ්ඨ කෘති කවුරුහරි ටෙලිනාට්‍යට නැගුවානම් හොඳයි