මරදාන සහිරා විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර පැවැති වයස අවුරුදු 19 න් පහළ අන්තර් පාසල් කි‍්‍රකට් තරගාවලියේ දෙවැනි ජයග‍්‍රහණයත් වාර්තා කිරීමට පසුගිය සති අන්තයේදී සහිරා කී‍්‍රඩකයෝ සමත් වුහ. සිය පළමු ඉනිම වෙනුවෙන් ධර්මපාල කී‍්‍රඩකයන් ලකුණු 101 කට දැවී ගිය අතර සහිරා කී‍්‍රඩකයෝ ඊට පිළිතුරු වශයෙන් කඩුලූ 6කට ලකුණු 260 ක් ලබා ගත්හ. ඉනිමක පරාජයෙන් ගැලවීමට නම් ධර්මපාලීයයන් සිය දෙවැනි ඉනිමේදී ලකුණු 159 ක් ලබාගත යුතු වූවත් ඔවුනට ලබාගත හැකිවූයේ ලකුණු 104 ක් පමණි. සහිරා පිල වෙනුවෙන් ඉම්රාස් රාෆි ලකුණු 67 ක් ද මොහොමඞ් බසිත් ලකුණු 63 ක් ද ලබා ගනිමින් සිය කණ්ඩායම ජය ටැඹ කරා රැුගෙන ගියහ. ධර්මපාල 101 (අශාන් ජයසංඛ 20, මලිත් මධුෂාන් නොදැවී 15, වසීම් සිනෙන් 13/2, ප‍්‍රදීප් ආනන්ද 26/2, ලක්ෂාන් එදිරිසිංහ 28/2) සහ 104 (මලිත් මධුෂාන් 28, තාරක හොදමුනිගේ 22, ප‍්‍රදීප් ආනන්ද 15/3, ඉම්රාස් රාෆි 30/3, වසීම් සිනෙන් 16/2) සහිරා කඩුලූ 6 ක් දැවී 260 (ඉම්රාස් රාෆි 67, මොහොමඞ් බසිත් 63, ලක්ෂාන් එදිරිසිංහ 39, ඩිල්ෂාන් හිල්මි 30, යසිත් ලක්ෂිත 33/2)
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd