IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


විදෙස් පිස්තෝලයක් පතුරොම් සමඟ දෙන්නෙක් මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

දෙමට ගොඩ වේළුවන පාර ප්‍රදේශයේදී විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල අවියක් සහ එම පතුරම් 12 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

එයින් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිණි අවිය සන්තකයේ තබා ගැනීමට ආධාර අනුබලදීම සම්බන්ධයෙනි.

වැඩ බලන පොලිස්පති වරයාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි  මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාළව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කාර්යංශයේ   නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම ගිණි අවිය සහ පතුරම සොයාගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 24/42 පසුවන දෙමටගොඩ  ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.



අදහස් (0)

විදෙස් පිස්තෝලයක් පතුරොම් සමඟ දෙන්නෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 591 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 740 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 312 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site