(අජිත්ලාල් ශාන්තඋදය)
පුද්ගලයකු පැහැරගෙන ගොස් ඝාතනයක් සිදු කළැයි කියන චෝදනාවකට වැරදිකරු කළ වැලිගෙපොළ ප්‍රාදේශිය සභාවේ එක්සත් ජනතා නිදහස් සංධාන හිටපු මන්ත්‍රි කොඩිතුවක්කු ආරච්චිලාගේ වසන්ත නොහොත් අලිබේබිට ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු බුද්ධික එස් රාගල මහතා ෙ මරණ දඬුවම් නියම කළේය.
2012 වර්ෂයේදී වැලිගෙපල හටංගල ප්‍රදේශයේ පුද්ගයකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ චෝදනාවට වැරදිකරු විය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
වැලිගේපොළ හිටපු ප්‍රා.මන්ත්‍රීට මරණ දඬුවම
තාජුඩීන් Wednesday, 16 July 2025 03:12 PM
මාවත් පැහැරගෙන ගොස් ඝාතනය කළේ 2012දී. ඒත් තාම මාව මරපු කෙනෙක් නෑ නඩුවක් දාන්නවත්...