
(බිමල් ශයාමන් ජයසිංහ සහ සුමති කුඩලිගම)
බුලත්සිංහල උඩුගලකන්ද අමරගෙදර ප්රදේශයේදි කර්මාන්තශාලාවක සේවකයන් රැගත් කුඩා බෑවුමකට පෙරළී යාමෙන් එහි ගමන් ගත් සෙවක සේවිකාවන් 14 දෙනකු රෝහල් ගත කර ඇති බව බුලසිංහල පොලිසිය පවසයි.
තුවාල ලද 14 දෙනාගෙන් 06 කු හොරණ දිස්ත්රික් රෝහලටත් 08 කු බුලත්සිංහල ප්රාදේශීය රෝහලටත් ඇතුලත් කර ඇති අතර රෝහල් ගත කළ දාහතර දෙනා අතර කාන්තාවන් දොළොස් දෙනකු සහ රියදුරු ඇතුළුව පිරිමි පුද්ගලයන් දෙදෙනකු සිට ඇති බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd