
(අංජුල මහික වීරරත්න)
ලීසිං ක්රමයට හාල් දීලා ණය ගෙව්වෙ නැත්තම් බත් මුට්ටියත් උස්සාවි යැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.
ආණ්ඩුවට දෙන්න පුළුවන් උපරිම සහනය හාල් කිලෝ 20ක් රජයේ සේවකයන්ට ණයට දීම බව කී මන්ත්රීවරයා දැන් ණය ගෙව්වේ නැත්නම් බත් මුට්ටිය උස්සන් යන්න වෙන බව කීය.
"හැබැයි ඉතින් මේ අයට ගෙට පැනලා බත් මුට්ටිය උස්සලා පුරුදු යැයි ද නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ඔහු මේ බව ප්රකාශ කළේ පුත්තලමේ පැවති ජන හමුවක් අමතමිනි.
මෙතන ඉන්න බහුතරයක් ජනතාව ආණ්ඩුවක් පත් කරගත්තා.ඒ බලාපොරොත්තු ඇතුව. මේ අසීමිත බොරු කියලා බලයට ආපු ආණ්ඩුවක්. බොරු කියලා බලයට ආවා විතරක් නෙමෙයි, බලයේ ඉන්නත් බොරු කියන ආණ්ඩුවක් බවට පත්වෙලා තියෙනවා යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුකුත් බැරි හොරු ටික කටමැත දොඩවනවා ... ඔහොම යන්...
බලයට එන්න බොරු නොකීවෙ කවුද? ඔහේලගේ පරම්පරාවම බොරු කියලනෙ බලයට ආවෙ. මේ වගේ සිල්ලර බොරුත් නෙවෙයි ඒව. තෙල් ලිං තුනක් හම්බුනා කිව්වෙ. බොරු විතරනං මොකද? මහ දවල් මිනී මැරුව.පාස්කු, කජ්ජ, තාජුඩීන්ළ ලසන්ත........මහජන මුදල් පරම්පරාවම එකතුවෙලා හොරා කාල රට බංකොලොත් කලා. කුඩු මුදලාලිල ආරක්ෂා කලා. තව බලු වැඩ එමට..
අපි වසන්ත සමරසිංහ ඇමතිවරයාගෙ සහල් කථාව හොදින් ඇසුවා, කියෙව්වා. පොහොට්ටුවෙ නො-මොළෙ, හොර අබ්බගාතයාට වගේ "සහල් ලීසිං" කථාවක් එහි කොතැනක හෝ අපට දැක ගත වුනෙ නැහැ. නාමල් මීහරකාට යලිත් වරක් වලිගය පෑදිලාද, නැති නම් ඌ වටා සිටින පුන්නක්කු, තණකොළ, පිදුරු වලින් යැපෙන ගොබ්බයන්ට රසවත් කෑමක් දීම සදහා කල එකක්ද කියලා අපට තෙරුනෙ නැත... නාමල් මීහරකා කියන්නේ උපන් ගොබ්බයෙක් මෙන්ම බොරු කාරයෙක් බව ඌ නිතරම වෙදිකා වලදී පෙන්වා දෙයි...
හොර පෙරකදෝරුවාට අමතක වෙලා, දූෂිත පව්ල් පාලනේ අය මහාපරිමාණ හොරකම්, වන්චා දූෂණ නාස්තිය කරලා රටම විනාශ කරපු බව. ජනතාව පාරට බැහැලා එළවලාම දැම්මේ රටටම ආසියාවේ ආස්චර්ය පෙන්වපු හින්දා වෙන්ඩැති?
මේ වගෙ සතෙක් එනවා කිව්වාම කව්රුත් කැමති දකින්න. හොද්ද ලිපේ තියලා ගැහැනු උදවිය එන්නේ... රටේ මුදල් සේරම රැකියා නොකරන මන්ද බුද්ධික. පැටව් තුන්දෙනා ළග නාකිමයිනා හොරා කාලා දීලා තියෙන්නේ. පොඩිම මයිනා. පැටියා කවදාවත් රැකියාවක් නොකර. කෝටි ගණන් මුදල් යටකරමින්. වාහන ගෙන්වන ගරාජ් හිමි කාරයෙක් වුනේ කොහොමද? අද ජනතාව මහපාරට වැටුනේ ඒකයි. මෙතැන කොන්ද පන තියෙන පිරිමි කෙනෙක් හිටියා නම්. ඔය සාදකේ ගැටේ තදකරනවා රටට කරපු විනාසෙට...
අවුරුදු දහයේ රාජපක්ෂ සාපය හින්දා තමයි අද මේ රටේ ආර්ථික ගැටලු ඇතිවුණේ.
අදිකරනයෙන් ඉල්ලා සිටිනවා. තම උපන් රටේ. සම්පත් හොරාකන නුගතුන්ට මිනිමරුවන්ට. දුශිතයින්ට. කිසිම දවසක. දේශපාලනයට නොඑන්නත්. ග්රමසේවක තනතුරක් හෝ ලබා ගැනීමට තනම් නියෝගයක්. ජිවිත කාලයටම. මේ නුගත් මයිනාට. හැම පැත්තෙන්ම නඩු තියෙද්දි මූ කොහොමද. රජයට විරුද්දව සෙවල කතා කියන්නෙ. මෙයා හිරයට යනවා තව මාස තුනකින්. මේටට. නැහැ පැදුරුත් නැහැ. අරුම පුදුම සතෙක් මේ. ලෝකේ කැතම සතා ඇමීබා. එයාට හපන්
නෑමොලේ අන්තේවාසිකයින් ෆෝම් කරනවා. යකාගේ හැටියට විමානේ...