දකුණු අප‍්‍රිකාවේ කේප් ටවුන් හි රටවල් 20ක සහභාගීත්වයෙන් පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලියෙන් රන් පදක්කම් දිනූ ශ්‍රී ලාංකිකයෝ තිදෙනෙක් අද කටුනායකින් ශ්‍රී ලංකාවට පැමිණියාහ. කිලෝ 69 බර පන්තියෙන් සුදේශ් පීරිස් ද, කිලෝ 56 බර පන්තියෙන් සංගීත් විජේසුරිය ද, කිලෝ 50 බර පන්තියෙන් එම්.එස්. ඒකනායක රන් පදක්කම් දිනා ගත්තාහ.
1
නාමල් රහසේ රනිල්ට පෙන්වූ වට්ස්ඇප් පණවුඩය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd