
(රෝෂන් තුෂාර)
හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හිටපු හොරණ ආසන සංවිධායක ලෙස කටයුතු කළ චරිත් අබේසිංහ සහ සිවිල් ගුවස්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂකවරයෙකු වන අරුණ වරුණහැන්දිගේ යන තිදෙනා තවදුරටත් ලබන 28 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝධරගම මහතා නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd