IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් ධුර අපේක්ෂක නි.කථානායක හමුවෙයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ඊජිප්තු අරාබි ජනරජයේ යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් ධුර අපේක්ෂක ආචාර්ය කලීඩ් එල් එනානි මහතා  නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා පාර්ලිමේන්තුවේ දී හමුවිය. 

මෙම හමුවේදී දෙපාර්ශ්වය විසින්ම ඊජිප්තුව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික සම්බන්ධතාවය පිළිබඳව සිහිපත් කළ අතර, අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා දෙරටේම සහයෝගිතාව අවධාරණය කළේය. යුනෙස්කෝ නායකත්වය සඳහා අපේක්ෂකයකු ලෙස ආචාර්ය එල්. එනානි මහතා ඔහුගේ දැක්ම මෙහිදී ඉදිරිපත් කළ අතර, ජාතීන් අතර සංස්කෘතික සහයෝගීතාවය සහ අවබෝධය වර්ධනය කිරීම සඳහා ඔහුගේ කැපවීම අවධාරණය කළේය. 

මෙහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය කථානායකවරයා ශ්‍රී ලංකාවේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය අවධාරණය කරමින් දෙරට අතර පවතින දිගු කාලීන සබඳතාව පිළිබඳව සිහිපත් කළේය.



අදහස් (0)

යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් ධුර අපේක්ෂක නි.කථානායක හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

නව සර්වේයර් ජනරාල් පත් කරයි
2025 මැයි මස 08 123 0

සර්වේයර් ජනරාල් තනතුර සඳහා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


කෝටියක ජංගම දුරකථන කටුනායකින් අල්ලයි
2025 මැයි මස 08 104 0

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන පනත උල්ලංඝනය කරමින් එම කොමිෂමේ අනුමැතියෙන් තොරව , රුපියල් කෝටියක් වටිනා අති නවීනතම ජංගම දුරකථන තොගයක් නීතිවිරෝධී ලෙස ම


‘මුහුණු පොතෙන්‘ හඳුනා දේපොළ කොල්ල කෑ කතක් ඇතුළු 4ක් මාට්ටුු
2025 මැයි මස 08 150 0

’මුහුණු පොත’ හරහා පිරිමි පුද්ගලයන් හඳුනා ගෙන ’වට්ස්ඇප්’ සහ ’මැසෙන්ජර්’ හරහා කතා බස් කරමින් ව්‍යාජ ප්‍රේම සබඳතාවයන් ගොඩනඟා ,එම පුද්ගලයන් මිහින්තලයේ


රනිල් අවුරුදු තුනට රට සවාරි 23ක් ගිහින්
2025 මැයි මස 08 268 4

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2022 සිට 2024 දක්වා වසර තුනක කාලයේදී විදේශ සංචාර විසිතුනකට සහභාගිවී ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය


විදුලි බිල ඉහළ දාන්නේ නෑ
2025 මැයි මස 08 407 1

විදුලි බිල ඉහළ දැමීමේ බලාපොරොත්තුවක් රජයට නැතැයි බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.


රජයේ අභිචෝදක කාර්යාලයක් හදන්න විශේෂඥ කමිටුවක්
2025 මැයි මස 08 424 1

රජයේ අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම සඳහා අධ්‍යයනය කර වාර්තා කිරීමට ස්වාධීන විශේෂඥ කමිටුවක් පිහිටුවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1133 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 284 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1322 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site