IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


මේ වෙලාවේ ඇමති පට්ටම් එපා

(සුජිත් හේවාජුලිගේ )

ඇමැතිධුර  දීම මේ අවස්ථාවේදී නොකළ යුතු බවත් එය කළ යුත්තේ රටේ ආර්ථික අර්බුදය සමනයවීමෙන් පසුව බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  මහනුවර දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

තමා ඇමැතිකම් ඉල්ලා අඬාගෙන  ජනාධිපතිවරයාගේ පස්සෙන් නොයන බවද ඔහු සඳහන් කළේය.

අලුත්ගමගේ මහතා මෙසේ පැවසුවේ මාධ්‍යවේදීන් පිරිසක්  අද (2) කළ විමසුමකදීය.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙසේද සඳහන් කළේය.

ඇමැති ධූර මම කිසිම දවසක ඉල්ලලා නෑ. ඒ වගේම ඇමතිධූර ඉල්ලලා තර්ජනය කරලාත්  නැහැ. ජනාධිපතිතුමා වගකීමක් දුන්නොත්  බාර ගන්නවා. ඒක වෙනම කතාවක්. මගෙන් යම් දෙයක් රටට අවශ්‍යයි කියලා තීරණය කරනවා නම් ඒක පිළිගන්නවා. ඒත් මම ඇමැතිකම් ඉල්ලලා අඬාගෙන පස්සෙන් යන්නෙ නෑ.

 



අදහස් (11)

මේ වෙලාවේ ඇමති පට්ටම් එපා

මොහමඩ් Friday, 02 June 2023 05:16 PM

නරියා මිදි තිත්තයි කිව්වා වගේ කතාවක් ජනාධිපතිතුමා කාටවත් ඇමැතිකම් දෙන්න. අදහසක් නැහැ...

:       0       19

මහසෙන් Friday, 02 June 2023 05:55 PM

හී හී මේ කතාව දැකලා සතුට වැඩිකමට ...ත් ගියා.

:       0       11

සල්ලි Friday, 02 June 2023 06:12 PM

දේශපාලන සම්ප්‍රප්ඵලාප කියැවීමෙන් ධනාත්මක කිසිවක් නොලැබේ. මේ පුද්ගලයා පාර්ලිමේන්තුවේ කෑ ගැසුවා ඇරෙන්න කළ වෙනත් දෙයක් නැත...!

:       0       10

Hafeel Friday, 02 June 2023 06:34 PM

ඇමැති පට්ටම් කෙසේවෙතත්, දැනට ඔයාට එරෙහිව විභාගය වෙමින් තිබෙන නඩුවලින් බේරලා දුන්නොත් ඕනෑතරම් ඇති නේද?

:       0       12

ගමේ එකාලා Friday, 02 June 2023 07:55 PM

ඇමති කාලේ පරම්පරා ගාණකට ඇති වෙන්න හම්බකර ගත්තුවා තියෙන්නේ?

:       0       10

Nimal Friday, 02 June 2023 07:56 PM

දැක්කාමත් වමනෙට එනවා... හොරුන්ගේ හොඳම කෙනෙක් ...

:       0       10

Gobaa Friday, 02 June 2023 09:53 PM

අනේ නිකං හිටං...!

:       0       0

Prabha Saturday, 03 June 2023 10:54 AM

බයියොන්ට දැන් තියෙන්නේ දොර මුල්ලට වෙලා හොරෙන් අඩන්න විතරයි

:       0       0

Wije Saturday, 03 June 2023 12:51 PM

රටේ ගොවිතැන විනාශම කරපු පොල් හොරා .අම්මපා මුට හෙන ගහන්න ඕන

:       0       1

දබ්බෙරිය Saturday, 03 June 2023 12:53 PM

....මගෙන් යම් දෙයක් රටට අවශ්‍යයි කියලා තීරණය කරනවා නම් ඒක පිළිගන්නවා.... අම්මේ ඇති. ඔය කොරපු හරිය හොඳටම ඇති. දැන් ගෙදරට වෙලා නිවාඩු ගන්න.

:       0       0

Kazi Shajahan Saturday, 03 June 2023 01:42 PM

කෘෂිකර්මය දීලා මුළු රටම කෙළවුණානේ... තවත් ලැජ්ජා නැතිව ඇමැතිකම් ඉල්ලනවනේ... කට විතරයි, මේලෝකෙ වැඩක් බැහැ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්දුනීසියාවේ සිට වෙසක් බලන්න ඇවිත්
2025 මැයි මස 11 113 0

ශ්‍රි ලංකාවේ පැවැත්වෙන වෙසක් උත්සවයට සහභාගී වීමට සහ මෙරට විවිධ ස්ථානවල ඇති වෙසක් සිරි නැරඹීම සදහා ඉන්දුනීසියාවේ ’’වන්දනම්’’ ( Wandanam ) ථේරවාදී බෞද්ධ වනිත


පළාත් රැසකට තද වැසි
2025 මැයි මස 11 22 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,ඌව, දකුණ සහ උතුරු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ව


කොළඹ වරායේ වර්ජනයෙන් රුපියල් කෝටි 30 ක පාඩුවක්
2025 මැයි මස 10 1286 0

කොළඹ වරායේ ජයබහලු (ජේ.සී.ටී.) සහ නැගෙනහිරය පහලුම් පර්යන්තවල සේවකයන්ගේ වෙසක් පොහොය යෙදෙන එළඹෙන 12 සහ 13 නිවාඩු දිනවල එම පර්යන්තවල අත්‍යවශ්‍ය සේවකයන්ගේ දිරි


වෙසක් සමරු මුද්දරය නිකුත් වෙයි
2025 මැයි මස 10 199 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.



ජනපති මහා නා හිමිවරුන් බැහැ දකී
2025 මැයි මස 10 569 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 769 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1401 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 359 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site