IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


මාතර බන්ධනාගාර කලබලයේදී සොරාගත් දුරකතන 49ක් සොයාගනී

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

මාතර බන්ධනාගාරය තුළ ඇතිවු නොසන්සුන්තාවය අතරතුරදී එහි ගබඩා කාමරය කඩා රැදවියන් විසින් සොරා ගත් ජංගම දුරකතන 49 ක් අත් විලංගු 05 හා ඒවායෙහි යතුරු 24 ක් එම බන්ධනාගාරයේ තැන තැන ඉතා රහසිගතව සගවා තිබියදී සොයා ගෙන ඇති බව මාතර පොලීසිය අද(05) මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කරමින් කියා සිටියේය.

බන්ධනාගරය තුළ පොළොව හාරා සහ බිත්ති හාරා ඒවා සගවා තිබී ඇති අතර බන්ධනාගාර නිලධාරීන් හා ආරක්ෂක අංශ එක්ව සිදු කළ සෝදිසි මෙහෙයුමක දී එම දේපොල සොයා ගෙන ඇත.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ රැදවියන් දෙදෙනෙකු ලබන 19 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මාතර වැඩබලන මහේස්ත්‍රාත් හා නීතිඥ උපාලි රණසිංහ මහතා නියෝග කළේය.

මීට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් රැදවියන් 21 දෙනෙකු හඳුනා ගෙන ඇති බවත් ඔවුන් ඉදිරියේ දී අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවත් පොලීසිය කිය් සිටියේය. තවද බන්ධනාගාරයේ ගබඩා කාමරය කඩා සොරකම් කළ මුදල් වලින් රුපියල් දස දහසක් ද සොයා ගෙන ඇති බව පොලීසිය වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේය.

මාතර බන්ධනාගාරයේ සිටි රැදවියන් තිදෙනෙකු වෙනත් බන්ධනාගාරයකට මාරු කිරීමට විරෝධය පල කරමින් එහි රැදවියන් වාට්ටුවල ඉබි අගුළු කඩා පිටතට පැමිණ පසුගියදා බන්ධනාගාරයේ පාලනය ඔවුන් අතට ගෙන තිබුණි.

 



අදහස් (0)

මාතර බන්ධනාගාර කලබලයේදී සොරාගත් දුරකතන 49ක් සොයාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කොටස් වෙළෙඳපොළ හෙට කලින් වහයි
2025 මැයි මස 05 3 0

කොළඹ කොටස් වෙළෙඳපොළ ගණුදෙනු පළාත් පාලන මැතිවරණය හේතුවෙන් හෙට (6) පෙරවරු 9.30 සිට පස්වරු 12.30 දක්වා පමණක් ක්‍රියාත්මක වන බව එම වෙළෙඳපොළ පවසයි.


ජපුර තාක්‍ෂණ පීඨයේ සිසුන් 6ක පංති තහනම්
2025 මැයි මස 05 79 0

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්‍ෂණ පීඨයේ දෙවැනි වසර ශිෂ්‍යයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පීඨයේ දෙවැනි සහ තුන්වැනි වසරවල සිසුන් හයදෙන


ලංකාව - වියට්නාමය අතර ගිවිසුම් පහක්
2025 මැයි මස 05 110 0

ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාලව අවබෝධතා ගිවිසුම් 4ක් හා එකඟතා ගිවිසුමකට අත්සන් තැබීම ජනාධිපති අනුර කුමාර දිසානායක හා වියට්නාම්


අල්ලසක් ගත් වවුනියා ඩිපෝවේ ලොක්කෙකු රිමාන්ඩ්
2025 මැයි මස 05 95 0

මගියෙකුට ටිකට් පතක් ලබා නොදී මුදල් ලබා ගැනීමෙන් සේවය අහිමි වූ බස් කොන්දොස්තරවරයෙකුට යළි රැකියාව ලබාදීමේ ලිපිය නිකුත් කිරීමට රුපියල් ලක්ෂයක අල්ලසක් ල


ඩෙංගු, චිකන් ගුන්යා රෝගීන්ගේ වැඩිවීමක්
2025 මැයි මස 05 119 0

මෙරටින් චිකන් ගුන්යා ඩෙංගු සහ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් වාර්තාවීම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


මැතිවරණ රාජකාරියට පොලිසියේ 65,000ක්
2025 මැයි මස 05 66 0

පළාත් පාලන ඡන්දය පැවැත්වෙන හෙට (6) දින ඡන්ද මධ්‍යස්ථානවල සහ ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිසියේ හැට පන්දහසක් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 713 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 184 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1220 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site