IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


මර්වින්ට ඇප ලැබේ

(උපාලි රණවීර)

කිරිබත්ගොඩ නගරයේ පිහිටි රජයේ ඉඩමක් වංචනිකව විකිණුවැයි  කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙන රුපියල් ලක්ෂ 250ක ශරිර ඇපයක් සහ ලක්ෂ දෙක බැගින් වූ මුදල් ඇපයක් මත මුදාහරින්නැයි ගම්පහ මහධිකරණ විනිසුරු ඩබ්ලිව්.කේ.ඩී. විජේකෝන් මහතා නියම කළේය.

ජයන්ත කබ්රාල් සහ නවීන් වීරකොන් ඇප ලැබුණු සෙසු සැකකරුවෝය



අදහස් (4)

මර්වින්ට ඇප ලැබේ

කපුරුහාමි Thursday, 03 July 2025 01:20 PM

දැන් සැපද,සිංහයා වගේ හිටියේ, දැන්නම් බලු කුක්කෙක් වගේ?

:       3       36

Asela Thursday, 03 July 2025 04:10 PM

ඇත්තටම මහින්ද රෙජීමයේ, චන්ද්‍රිකා රෙජීමයේ, රනිල් රෙජීමයේ සහ මෛත්‍රී රෙජීමයේ ඇමතිවරුන් ලෙස කටයුතු කළ බොහෝ තක්කඩියන් සිටියා. මහින්ද ඔහුගේ කැබිනට් මණ්ඩලයේ මේ ස මංකොල්ලකෑම් සහ හැසිරීම් ගැන ඇස් පියාගෙන සිටියා. ඒ වගේම අව්‍යාජ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් හිටියා. අපි හිතුවේ අනුරට පිරිසිදු වාර්තාවක් තියෙන බුද්ධිමත් පිරිසක් ඉන්නවා කියලා. නමුත් අපි වැරදියි.

:       0       0

අරුණි Thursday, 03 July 2025 05:33 PM

දැන් ඇප දෙන්න නම් මොන හේතුවක් නිසාද මෙතෙක් කල් රඳවාගෙන පීඩාවට පත්කලේ? තීන්දු ලැබෙන්න ප්‍රමාදවන නිසා විරුද්ධවාදීන් පීඩාවට පත් කිරීමේ අලුත්ම කලාවක් දැන්...!

:       0       0

අරවින්ද මොණරවිල Thursday, 03 July 2025 06:02 PM

ළඟම තියෙන ගහේ ඕකාව බඳින්න...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 158 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 364 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site