
(අංජුල මහික වීරරත්න)
මීගමුව බන්ධනාගාරයේ අර්බුදය සම්බන්ධයෙන් ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය කරුණු අටකින් යුක්තව ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
දේශපාලන පක්ෂ,සිවිල් සංවිධාන සහ බහුජන සංවිධාන නායකයන් 14 දෙනෙකුගේ අත්සනින් එම ඒකාබද්ධ ප්‍රකාශයේ නිකුත් කර තිබේ.
ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී.එල්.පීරිස්,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා,එක්සත් ජනරජ පෙරමුණේ ලේකම් බන්දුල චන්ද්‍රසේකර,එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායක, නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන,ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න,ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ විධායක කමිටු සාමාජික කීර්ති තෙන්නකෝන් මහත්වරුන් ඇතුළු නායකයන් මෙම ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවිරොධී හාල්පාරුවෝ කොහොමද ජනතාවාදී කියල තමන්ටම කියාගන්නේ! මොන්ටිසෝරියේ ඉඳලම ආයෙත් අධ්‍යාපනයක් දෙන්න ඕන මේ සෙට් එකට. වචන වල තේරුම ගැන විශේෂයෙන්ම උගන්වන්න ඕන.
අනේ මේ යක්කුන්ට මේ රටේ බලය නම් ලැබෙන්නේ නැහැ මේ කපේ, ඉතින් මොකක් හරි ඉටි ගෙඩියක් අල්ලාගෙන නටනවා පව්...
කරුණු අට මොනවද කියලා නොදැන අපිට මුකුත් ලියන්න බැහැනේ...
බලලෝබී බඩගෝස්තරවාදි දූෂිත දේශපාලුවෝ කොහොම ද ජනතාවාදී වෙන්නේ?පට්ට හොරුනේ? ඉන්න අය දිහා බැලුවාම අපිට අමුතුවෙන් කියන්න දෙයක්... ලැජ්ජාවක් නැති හාල්පාරුවෝ ?
1971 අරගලයේ ඉදලා 2024 වෙනකල් බෞද්ධයින් ලක්ෂ ගණනක් අමු අමුවේ සමූල ඝාතනය කළා... ඔය පක්ෂ දෙක අදටත් බෞද්ධ ජනතාව රවට්ටමින් ව්‍යාජ බෞද්ධයින් ලෙස පෙනී සිටිමින් ඔවුන් හදාගත්තු මාධ්‍ය හරහා තවත් ලැජ්ජා නැතිව බොරු ප්‍රචාර වපුරනවා... නීතියට උඩින් කව්රුවත් නෑ කිව්වාට විරුද්ධ පක්ෂ නීතිය පිලිගන්න සුදානම් නෑ...
ප්‍රේමනාත් දොළවත්ත මොන ව්‍යාපාරයේ නායකයෙක්ද?
ඔක්කෝම හොරු තමයි....