
(පද්මා කුමාරී කංකානම්ගේ)
ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතී විරෝධීව මෙරටට රැගෙන එමින් තිබූ මත් කරල් ලක්ෂ 10කට ආසන්න ප්රමාණයක් ඉප්පන්තීව් දූපත ආසන්න මුහුදේ දී එක් සැකකරුවකු සහ ඩිංගි යාත්රාවක් ද සමගින් කල්පිටිය විජය නාවුක හමුදා නිළධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
මෙහි වැටිනාකම රුපියල් බිලියන ගණනක් විය හැකි බව ද පොලිසිය සඳහන් කරයි.
සැකකරු කල්පිටිය කුරක්කන්හේන පදිංචි වයස අවුරුදු 35 ක විවාහකයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd