
(රෝෂන් තුෂාර)
ලංකා ධීවර සංස්ථාවේ හිටපු සභාපති මහීල් සේනාරත්න අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් මීට සුළු වේලාවක පෙර අත්අඩංගුවට ගනු ලැබීය.
ධීවර සංස්ථාවට පාඩු සිදුකරමින් දූෂණය නම් වරද සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙ.
ඔහු අද සවස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd